මගේ සෑහෙන්න මුස්ලිම් යාළුවෝ ඉන්නවා බං , එහෙම කේස් නැහැ , මේ පර දේශපාලන ගොන්නු තමා 1970 ඉඳන් ලංකාව උන්ගේ වාසියට කෙලවල තියෙන්නේ, ඕවා කථා කරලා වැඩක් නෑ
පිස්සුද බං , ඡන්දේ කාලේ කිසි කේස් නැහැ , චන්දෙ ඉවර වුනගමන් එකපාරට වැඩිවුණා , එහෙම වෙන්න බැහැනේ බං , උන්ගේ වාසියට හැම එකක්ම කරගෙන යන්නේ!
බලබන් අනිත් රටවල් , airport අරගෙන , covid එක්ක manage කරගෙන යනවා, උන්ගේ මිනිස්සුන්ව කොහොමහරි ගෙන්න ගන්නවා , එත් අපෙ උන්ට පිට ඉන්න උන් මැරුණත් අවුලක් නැහැ, එකෙනුත් ගානක් ගලවන්න හදන්නේ ,
හැම රටකම , PCR negative නම් quarantine නැතුව කෙලින්ම පිටරටින් ඇවිල්ලා ගෙදර යන්න පුළුවන් , හැබැයි ලංකාවේ pcr negative වුණත් LKR 120,000 pay කරලා දවස් 14ක් ඉන්න ඕනි,මාරු logic !