තනි සිංහල තියා මොකා උනත් රටේ ඉන්න පාලකයො රට දියුණු නොකර උන් උන් විසින් රටේ සල්ලි වලින් දියුනු වෙනවනම් තව මොනාද නෙහ්. ණය ගෙවන්න කියල රටේ දේවල් විකුණනව සහ චන්දෙ ගන්න බලාගෙන ණය අරගෙන රට්ටු හුරතල් කරනව. රටට ඩොලර් එන ප්රොජෙක්ට් එකක් වත් කරන්නෙ නෑනෙ. කරන්නෙ රටේ දේවල් විකුණන එක බදු දෙනව කියල බොරු කරල. එහෙම නොකර දැනට තියෙන සල්ලි වලින් ප්රොජෙක්ට් එකක් කරන්න බැරි ඇයි ඩොලර් ටිකක් එන විදියෙ.
මුං කරන්නෙ උන් හැදෙන එක. රට හදන්න සිස්ටම් එකක් සහ පැහැදිලි උවමනාවක් තියෙන එවුන්ට් බලේට එන්න බොලා එකෙක්වත් ඉඩ දෙන්නෙ නෑ ඒකයි විනේ මේ රටට.