මම පොර මිනිස්සු
මම හෙන පොර ,මම විතරයි මේක දන්නේ...අනිත් උන් මැට්ටෝ...උන් ගන්න තීරණ වැරදියි..
මම විතරයි....මැක්සා..
උඹල දන්අනවාද අන්න එ්වගේ හිතන උන්ව. මගේ යාලුවෙක් ඉන්නවා මේ වගේ,මිනිහා අනිත් උන්ව දෙකයි පනහට දාලා කතා කරන්නේ ..මම මම මම ..මම විතරයි දන්නේ..මට ඔ්න විදියට වැඩ නෑ.මට ඔන...