මම පොර මිනිස්සු
මම හෙන පොර ,මම විතරයි මේක දන්නේ...අනිත් උන් මැට්ටෝ...උන් ගන්න තීරණ වැරදියි..
මම විතරයි....මැක්සා..
උඹල දන්අනවාද අන්න එ්වගේ හිතන උන්ව. මගේ යාලුවෙක් ඉන්නවා මේ වගේ,මිනිහා අනිත් උන්ව දෙකයි පනහට දාලා කතා කරන්නේ ..මම මම මම ..මම විතරයි දන්නේ..මට ඔ්න විදියට වැඩ නෑ.මට ඔන විදියට එ්ක වෙලා නෑ..මෙන්න මේ වගේ පොර ටෝක් දෙන උදවිය
අැත්තටම අපි ජිවත්විය යුත්තේ මෙහෙමද?
ඔයාලගේ යාලුවොත් මේ වගේ ඉන්නවාද?ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගමු.

ඔය වගේ එකෙක් එක්ක කතාවක් පටං අරං ඌ කියල ඉවර වෙන වෙන සැරේට ඌ කියපු අන්තිම වචන ටිකම ප්‍රශ්නයක් වගේ දීපං
මං දෙතුන් දෙනෙක්ට කල්ල තියෙනව