තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපා

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපා

    යාලුවනේ.තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපාරයක් ලියාපදිංචිය සම්බන්ද ප්‍රශ්න ටිකක්

    ප්‍රශ්න

    01. අනිවාර්යෙන් රජයට බදු මුදලක් ගෙවන්න ඔ්නිද?
    02. අාදායම් වියදම් පෙන්විය යුතුද?
    03. කෝමද ? ලියාපදිංචිය කරන්නේ?

    දන්න එලකිරි කොල්ලෙක් කියන්න..
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Goto the divisional secretariat office and ask
    they will guide you
    As i know what you have to pay is only assessment tax and business registration fee
    Go and ask....