අයීටී බිස්නස් එකක්

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අයීටී බිස්නස් එකක්

    එලකිරි සහෝදරවරුනි...මම අලුතෙන් මගේම කියලා අයීටී බිස්නස් එකක් ..පටන් ගන්න යන්නේ.. වෙබ් උපදේශන සේවා (ඩිසයිනින්,හොස්ටින්ග්,ඩෝමේන් ලියාපදිංචිකරනය) වගේ දෙයක්...
    මම හිතන් ඉන්නේ Pvt Ltd ලියාපදිංචි කරන්න..

    ඔයාලගේ අදහස් දෙන්න
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    හොස්ටින්ග් කරන්නේ මොනවද resell ද උබෙම datacenter එකක් දානවද? domain reg කරන්න වෙන්නෙත් godaddy වගේ නේද?
    මන් නම් කියන්නේ පැකේජ් ටිකක් හදපන් කස්ටෙකුට ඔක්කොම වැඩ උබෙන්ම කරලා දෙනවා වගේ හිතපන් මට වැඩක් කරගන්න ඕනි කියල උබෙන්ම සයිට් එකත් අරන් උබම සයිට් එකත් හදල දීල උබම එක maintain කරලා දෙනවා අවරුද්දකට $$$ ගානකට, අන්න ඒ විදිහට පැකේජ් හදාගන්න. එතකොට ලේසියි.
     

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG

    :(:(