1. Mr.Freak

    Payoneer Card use කරන අයගෙන් help එකක්

    Payoneer Card use කරන අයගෙන් help එකක් Payoneer card එක USA Paypal එකකට add කරල use කරන කවුරු හරි ඉන්නවද ? එහෙම add කලොත් paypal account එකට කෙල වෙයිද, නැත්තන් add කලාට අවුලක් නැද්ද ? :confused: එහෙමත් නැත්තන් Payoneer card එක USA Paypal එකට add කරන්න බැරිද ? :baffled: බැරිනම් ඔයාල දන්න...
  2. Mr.Freak

    Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න

    Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න Gandacrab Ransomware එකේ v5 infect වුන අයට කලින් Bit Defender එකෙන් release කරලා තිබ්බ Decryptor එක වැඩ කලේ නෑනෙ. 😐 ඔන්න Bit Defender එකෙන් Decryptor එකෙ update එකක් release කරල. Gandacrab එකෙන් Encrypt වුන files තියෙන අය try කරලා බලන්න...
  3. Mr.Freak

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤ Remix OS & Phoenix OS අතරට එක්වුන අලුත්ම Android x86 PC Project එක Prime OS ❤✌ Android Gaming & Windows Desktop Experience Target කරලා තමා මේ OS එකේ Development වෙන්නෙ. Windows වල තියෙන shortcut keys ඔක්කොම වගේ මේ OS එකට support. ඊට අමතරව PUBG...
  4. Mr.Freak

    Quality Sticker Pack Offer!! PC & Laptop Sticker Bomb Lovers Hurry up!!

    pc / laptop / water bottle වල අලවන්න quality sticker pack එකක් ගෙදරටම free shipping කරගන්න 10$ free 😯😍 මුලින් මේ link එකෙන් ගිහින් මේ site එකේ account එකක් හදාගන්න. ඕකෙන් නොගියත් අවුලක් නෑ හැබැයි $10 offer එක ලැබෙන එකක් නෑ :3 register ref: https://goo.gl/Y5XYgL non ref...
  5. Mr.Freak

    Best Adult adnetwork for Asian Traffic??

    Adnetworks ගොඩක් බැලුවා eCPM rates එක්ක බලද්දී Asian traffic වලට වැඩි eCPM rate එකක් තිබ්බේ HilltopADS & TrafficShop කියන ad netwrok දෙක :confused: මේකේ කවුරැහරි මේ දෙකෙන් එකක්හරි use කරනවනම් help එකක් දෙන්න :D නැත්තං මිට වඩා හොද adult ad network තියේනම් suggest කරන්න :confused: *traffic...

    No contents