Quality Sticker Pack Offer!! PC & Laptop Sticker Bomb Lovers Hurry up!!

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    pc / laptop / water bottle වල අලවන්න quality sticker pack එකක් ගෙදරටම free shipping කරගන්න 10$ free 😯😍


    Wtjr3Aj.jpg

    මුලින් මේ link එකෙන් ගිහින් මේ site එකේ account එකක් හදාගන්න. ඕකෙන් නොගියත් අවුලක් නෑ හැබැයි $10 offer එක ලැබෙන එකක් නෑ :3

    register ref: https://goo.gl/Y5XYgL
    non ref: https://goo.gl/QT4ebM


    ඊට පස්සේ මේ link එකේන් ගිහින් බලන්න. sticker pack 3ක් තියේ. ඔය pack 3න් එකක් දාල තියෙන price එකෙන් $10 offer අරන් order කළහැකි.

    unixstickers: https://goo.gl/9Me7C7

    ඇයි දැන් එතකොට මේ sticker විශේෂ කියල සමහරුන්ට හිතෙනව ඇති, මොකද ebay එකේ 3$ වලටත් sticker bomb (pack) තියෙන නිසා.

    මේ sticker විශේෂ වෙන හේතු 3ක් තියෙනවා,

    1. UV matte finish (අව්වට පාට පිච්චෙන්නේ නෑ)
    2. Strong adhesive (ඕන තැනක ගින්නක් නැතුව අලවගන්න පුලුවන් සුපිරියට ඇලවිල හිටිනවා )
    3. Water resistant (මේව අලවල තියෙන surface එක වතුරෙන් හේදුවත් අවුලක් නෑ.)

    ප.ලි. 30$ අවම order කරන්න ඕනලු 10$ offer එක ගන්න 😵 හැබැයි ඕකෙ 9$ pack එක 1$ දීලා තියෙන්නේ limited time. ගන්න අයට ඒක 1$ වලට free shipping කරගත්තහැකි..
     
    Last edited: