අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    අලුත්ම Android x86 PC Project එක Prime OS ❤

    Remix OS & Phoenix OS අතරට එක්වුන අලුත්ම Android x86 PC Project එක Prime OS ❤✌

    45404367-2243201515916214-9151844965767184384-o.jpg

    Android Gaming & Windows Desktop Experience Target කරලා තමා මේ OS එකේ Development වෙන්නෙ. Windows වල තියෙන shortcut keys ඔක්කොම වගේ මේ OS එකට support. ඊට අමතරව PUBG Mobile වගේ Games වලට Key mapping & inbuild GPU tool වගේ features add කරලා තියෙනවා.

    තාම beta release තියෙන්නෙ. වෙනම installer එකක් නෑ (bootable usb එකකින් boot කරගන්න පුලුවන්). stable release එකක් ආවම දැනුවත් කරන්නම් :yes: beta නිසා මම recommend කරන්නෙ නෑ. හැබයි test කරන්න ආස අයට පහලින් link දාන්නම්.

    XDA thread: https://goo.gl/v31yL2

    thread එක හොදයි කියල හිතෙනවනම් rep දාගෙන යන්න අමතක කරන්න එපා :P , වෙලාවක් තියෙන විදියට මේ වගෙ දේවල් ගැන thread දාන්නම්. :nerd::cool: