Payoneer Card use කරන අයගෙන් help එකක්
Payoneer card එක USA Paypal එකකට add කරල use කරන කවුරු හරි ඉන්නවද ? එහෙම add කලොත් paypal account එකට කෙල වෙයිද, නැත්තන් add කලාට අවුලක් නැද්ද ?
එහෙමත් නැත්තන් Payoneer card එක USA Paypal එකට add කරන්න බැරිද ?
බැරිනම් ඔයාල දන්න හොද US VCC දෙන service එකක් Recommend කරන්න