1. Anunaki87

    ලස්සන ජෙප්පෝ

  2. Anunaki87

    මානවයාගේ අවසානය ළගයි

    බලපන් මූ අන්තිමට දාන flip එක පිස්සු හැදෙනවා elon musk කියනවා ඔය කතාවම
  3. Anunaki87

    අපිට පෙනෙන දෙවල් ඇත්ත යථාර්ථයක්ද මායාවක්ද?

    මේකෙ හොඳම experiment එක double slit experiment ආලෝකය wave එකක් විදිහට හැසිරෙනවා observation එකක් නොකරන කල් හැබැයි observation එකක් හෝ mesamant එකක් කරනකොට ආලෝකය particle එකක් විදියට හැසිරෙනවා ඇත්තටම අපි ඉන්නේ මායාවක ද?
  4. Anunaki87

    ධනුෂ්ක පාවිච්චි කරපු app එක මොකක්ද?

    දන්න එකෙක් කියන්නකො?
  5. Anunaki87

    රට යන එක solution එකද?

    මට පේන විදියට රට යන එක solution එකක් නෙමෙයි,මොකද ඉස්සරහට fuel supply එක ෂුවර් කරන්න බෑ food shortage එකක් අනිවාර්යෙන් එනවා එතකොට priority එක අනිවාර්යෙන්ම හමේ පාට බලලා තමයි දෙන්නෙ මට පේන විදිහට solution එක තියෙන්නෙ රට ඇතුළෙමයි කොහේ හරි අක්කරයක් විතර වගා කරල off grid ජීවත් වෙන්න තමයි තියෙන්නේ...
  6. Anunaki87

    මන්ඩලේ කචල්

    ලොකු අම්මා හිටියා නම් ගොඨාට පූකට දෙන්නේ අයියව එලෙව්වා ට.
  7. Anunaki87

    🛑දුන්නා දුන්නාම දිවුරුම් දුන්නා 🛑

    6 වෙනි වතාවට අගමැති ලෙස රනිල් දිවුරුම් දුන්නා
  8. Anunaki87

    අරගලය දිනූම්

    කවදාවත් නෑති විදිහට ඉස්සරහ ට කට්ටිය එකතූ වෙනවා
  9. Anunaki87

    රාජපක්ෂලා ගෙදර යවන ක්‍රමයක්

    ඉන්දියාව සූද්දන් ව එලෙව්වා වගේ අරලියගහ මන්දිරයේ වටේටයි, ජනාධිපති මන්දිරෙයි, ඔක්කොම මන්ත්‍රී ලගෙ ගෙවල් ඉස්සරහ මූන් යන කල් අරගල කරන සෙට් එකම රිවනන් කොහොමද? හැබැයි ගද හොඳ ට මහින්ද ගෙ ගැනිට දැනෙන්න ඕන.එතකොට තමයි බඩූ වැඩ කරන්නේ
  10. Anunaki87

    කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතවෙයි නම්

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විදෙස් ගතව ඇති බව වාර්තා වනවා ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් සඳහන් කළේ. කීර්තිමත් සන්නිවේදකයෙකු වූ ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීමට පෙර සිරස ආයතනයේ සේවය කළේය. Link
  11. Anunaki87

    ලොව ඇති බලවත් ම ආවිය

    හිතාගන්න පුළුවන් ද

    No contents