රාවනා රජුගේ අවතාරයක්ද?

thanujaka

Well-known member
  • මේවනං පට්ට බයිලා බං.
    මේ මෑතකදී එකතරා ප්‍රසිද්ධ පන්සලකට ගියා.
    එතන සිල් රෙදි ඇදගත්ත ඇන්ටි කෙනෙක් හිටියා.
    සාස්තරේ හරි ගියොත් 1000 දෙන්න වැරදුනොත් සල්ලි එපා කිව්වා.
    හප්පටසිරි මේ ගෑණි ඒ පාර සාස්තරයක් කියාගෙන කියාගෙන ගියා.
    මම එපාම කියද්දි වයිෆ් වහවැටිලා වගේ අරක අහං ඉන්නවා.
    මොන රෙද්දක්ද කියලා මාත් ඔන්න ඕහේ අහං හිටියා.
    කිව්ව ඒවා ගොඩක් හරි.
    බැලින්නං ඇන්ටිගේ පුතා පාර්කින් එකේ හදුන්කුරූ පහන්තිර විකුණන කොල්ලෙක්.
    🤣
     
    • Haha
    Reactions: Stimulus mind

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සේව්වන්දිගෙන් පස්සේ බලපු සුපිරිම වීඩියෝ එකක්
    ඇඟේ මයිල් කෙලින් වෙලා හිරිගඩු පිපෙනවා


    එතුමාණන් කියන විදිහට දෙදාස් තිස් ගණන් වෙද්දී මුළු ලෝකෙම පාලනය කරන්නේ ලංකාව
    ආයේ ඉතිං බය වෙන්න දෙයක් නෑ
    මම දන්න පිටරට උන්ගේ පොෂ් ලයිප් එකේ පේස් බුක් පොස්ට් වලට හහා රියක්ට් දාන් ගියා ඊයේ රෑම
    අනාගතේ ලංකාවේ අපි උන්ගේ රටවල් වලට එනවා කිව්වම එයාපෝර්ට් එකේ බෝර්ඩ් අල්ලන් ඉන්න වෙන්නේ ඕකුන්ට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    scully1.gif
    tumblr_om7se6zS3b1vkzuj9o1_500.gif