බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය
ඔටුන්නට යටත් සිංහල වහල්ලු
කියල බන් ඔය ගහලා තියෙන්නේ
ඕක මොන ජාතිය උරුමයක්ද ලැජ්ජාවක් මිසක්.

තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ.Ayeth kiyawala balapan.
British Passport
Crown Colony of Ceylon කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ලංකාවේ රාජකීය කොලනියක් වූ බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක කියන එක.
ඒ කාලේ අපේ යක්ක පුත්තු තමයි එන්ගලන්තේ පාලනය කරලා තියෙන්නෙ.![]()
Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්.තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ.
සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ.Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්.
of Ceylon කියන්නෙ සිලෝන් නම් වන කියන එකද බන්? හත්තික්කේ...සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ.