මචන්ලා මම LED TV 42'' එකක් ගන්නයි හදන්නේ......:D:D:D
150 000 තමා budget එක.... :shocked::shocked:
ඉතින් එකක් ගන්නකොට බලන්ඩ ඕන features මොනවද? කියල තම දෙනගන්න ඕන.....
:nerd::nerd:
ඒ වගේම මොනවද හොද බ්රන්ඩ්ස්
Samsung
LG
??????? :confused::confused:
නොදන්නා අ ය උදව්වක් වශයෙන් බම්ප් එකක්...