Trinco and Batic

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    මචන්ලා..... අපි මේ සති අන්තයේ නෑගෙනහිර ප්‍රදේශයේ සංචාරයක් යන්න ඉන්නේ..... :D

    කොල්ලො 4 දෙනෙක් තමා යන්නෙ... වාහනයක තමා යන්නේ......
    දවස් තුනක්...
    ඉතින් මීට කලින් ඒ පෙත්තේ සංචාරය කරල තියන අය අැති

    හබරන හරහා තමා යන්න හිතන් ඉන්නේ.... :yes::yes:

    ඉතින් ඒ පෙත්තෙ බලන්න යන්න තෙන් එහෙම දන්න අය ඉන්නව නම් අපිට පොඩි විස්තරයක් දෙනවද......? ලොකු උදව්වක්... අනිත් අය බම්ප් එකක් දාල යමු..... :):)
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Batti paikuda , kaladi breach, light house and near phinus beach, lake road view , oowa tamai madakalapuwe thiyenne...:)
     
    • Like
    Reactions: dilshanjvc

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    trinco wala monaada balanda thiyenne?
    නිලාවේලී බීච් එක බලපං මම දැකපු පට්ටම පට්ට බීච් එක, මූද මැද තියෙන පිජන් අයිලන්ඩ් බලන්න පලයන්. ඉස්සරනම් පට්ට, දැන් කොහොමද දන්නෑ..... උණුවතුල ලිං ටිකත් මතක ඇතිව බලපං
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    නිලාවේලී බීච් එක බලපං මම දැකපු පට්ටම පට්ට බීච් එක, මූද මැද තියෙන පිජන් අයිලන්ඩ් බලන්න පලයන්. ඉස්සරනම් පට්ට, දැන් කොහොමද දන්නෑ..... උණුවතුල ලිං ටිකත් මතක ඇතිව බලපං

    thnx sahoooo.... :):):):)
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Trincomalee
    Koneswaram Temple
    Kinnia bridge
    Navy Camp museum
    boat ride in the bay
    China Bay
    Hot Water Well
    Seruwawila Rajamaha Viharaya
    Girihandu Seya
    Velgam Vehera
    Pigeon Island National Park
    Nilaveli
    Hot water srings
    Somawathie stupa
    Pasikuda Beach
    Lanka patuna


    dawas 3,4 kata gihin enna.. :):) niyama trip eka...:rolleyes::rolleyes:
     
    Last edited: