1. LastSecond

    අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව

    මේ වැඩසටහන බැලුවද? බලපන් මුන් වලංකඩේට ගොනා පැන්න වගේ කිසිම පිලිවෙලක් නැතිව කියෝනව. මධුෂ්කය මැද්දෙන් පනිනවා. හරියට ඕඩියන්ස් එකවත් හදුනගෙන නෑ. මේක බලපු එවුන්ට මුන් කියපු දේවල් තේරුනාද දන්නෙ නැ. අනිත් දේ තමයි මේ වැඩසටහන මෙහෙයවපු එකා දන්නෙත් නෑ ෆීල්ඩ් එක ගැන. ට්‍රැක් පැනල කියොනව ඒත් හරි තැනට ගේන්න...
  2. LastSecond

    උන්ඩියල්/හවාලා නවත්වන්න ක්‍රම නැද්ද...?

    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ...
  3. LastSecond

    පිටරටකට ගිහින් ඉගෙන ගන්න ආසයි. ඒත්....පුළුවන් වෙයිද?

    මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් තියනවා ආණ්ඩුවෙ යුනි එකකට යන්න බැරි උන නිසා දුකයි කියලා. ඇත්තටම ඌ ප්‍රයිවෙට් හරි යුනි එකකට ගිහිල්ලා ඉගෙන ගෙන තියනවා. ඒත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු මට ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උනා විතරක් නෙමෙයි ප්‍රයිවට් යන්නත් බැරි උනා සල්ලි නැති නිසා. ඒ ගැන මතක් වෙද්දි හරිම...
  4. LastSecond

    චාන්ස් එකක් හම්බ උනොත් කොයිකද තෝරගන්නෙ‍

    උඹලට මේකෙන් එකක් තෝරගන්න චාන්ස් එකක් හම්බ උනොත් කොයිකද තෝරගන්නෙ‍.8-)
  5. LastSecond

    Ausi ස්කිල් මයිග්‍රේෂන් වලට යන්නේ කොහොමද?

    මචං SOL එකේ තියන කැටගරියකට ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලයි කරන්න පුළුවන්ද? එක්ස්පීරියන්ස් අවු 10+ තියනවා. හැබැයි ලංකාවෙ ඇතුලත. මේ පහල තියන්නෙ කැටගරි එක.(NVQ Level 4 තියන්නෙ. මේව නම් එහෙ ගනන් ගනීද මන්ද) https://www.abs.gov.au/ausstats/abs%40.nsf/Product+Lookup/ADDE431019118E92CA257B9500131155?opendocument
  6. LastSecond

    ඔන්ලයින් ඩිසයින් කරන්න ඉගෙන ගන්න හොද තැනක් කියන්න

    ඔන්ලයින් වැඩ ටිකක් කරන්න සෙට් උනා දිගටම කරන්න සෙට් වෙයි සමහර විට. Adobe Illustrator වලින් තමයි කරන්න තියන්නෙ.මට සාමාන්‍ය ඩිසයින් එකක් කරගන්න පුළුවන් මේකෙන් ඒත් එක්ස්පර්ට් නෙමෙයි. මට ඕන ටිකක් ඇඩ්වාන්ස් විදියට AI ඉගෙන ගන්න. ඉතිං AI තනියම ඉගෙන ගත්ත අයගෙන් උදව්වක් ඕන. මේ වැඩේට සුදුසු හොද Udemy කෝස්/...
  7. LastSecond

    ලංකාවෙ අපි කවද්ද මේ වගේ ට්‍රෙන් එකක යන්නෙ

    මේක ලගදි දැකපු චැනල් එකක්. මේව දකිද්දි යන්නමයි හිතෙන්නෙ. ඒත් නාමල් ජනාධිපති උනාම මේව හම්බ වෙනවනෙ කියල හිතල හිත හදාගන්නවා.
  8. LastSecond

    ඇඩ්සෙන්ස්/ඉන්ස්ටන්ට් වලට සයිට් හදන්න උදව් කරන්න

    මචං මම ඉන්ස්ටන්ට් ආර්ටිකල් සහ ඇඩ්සෙන්ස් වලට වෙබ් සයිට් කීපයක් කරන්න හදන්නෙ. මට හොස්ටින් පැත්ත එච්චර අයිඩියා එකක් නෑ. මට ඕන මාසෙකට 35+ million වගේ රීච් එකක් දක්වා යන්න සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. මට මේකෙ හොස්ටින් පැත්ත ගැන මුල ඉදල දැනගන්න තැනක් කියපන්කො. සයිට් හදන්නෙ නම් වර්ඩ්ප්‍රෙස් වලින්...
  9. LastSecond

    කොවිඩ් නිසා විටමින් ගැන දැනගන්න ඕන.

    මේ දවස්වල විටමින් ගන්න කියන නිසා මම C, D, Zincovit (Tablets with High concentration of Vitamind, Essential Minerals & Zinc) කියන ජාති ටික ගෙනාවා. මට දානගන්න ඕන මේ වර්ග වලින් වයස අවුරුදු 7ක විතර දරුවෙකුට දෙන්න ඕන ප්‍රමාණ ගැන. Zincovit එක දුන්නට අවුලක් නැද්ද සහ ඒ කොච්චර ප්‍රමාණයක්ද (පෙත්තක්ද...
  10. LastSecond

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද? මචං RMV වැඩද? අලුතෙන් ගත්ත වාහන ලියාපදිංචිය පටන් අරන්ද? වාහන අංක ගන්න කොච්චර කල් ඉන්න වෙයිද දන්නෙ නෑ නේද. (මාර්තු 18 ගත්තෙ).RMV එකේ වැඩ කරන කෙනෙක් හරි මේක දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො
  11. LastSecond

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..? මම Computer Programming Languages තනියම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා YouTube/ Udemy කෝස් එහෙම බලල. මචං මේ ෆීල්ඩ්එකේ දි උසස්පෙල ගණිතය භාවිතා වෙන්නෙ මොනවගේ දේවල්ද? pure and applied mathematics වල මේ ෆීල්ඩ් එකේ භාවිතය පිළිබදව ටිකක් පැහැදිලි කරල...
  12. LastSecond

    English help එකක් දෙන්න (Passive Voice)

    English help එකක් දෙන්න (Passive Voice) Turning the following sentences into passive voice. 1.They allocated much money for this project.-------------------------------------- 2.They collected some money.------------------------------------------------------- 3.My parents allow me to go for...
  13. LastSecond

    පාර්ලිමේන්තුව නැවත කැදවීම සහ ඊට පසු සිදු&#3520

    පාර්ලිමේන්තුව නැවත කැදවීම සහ ඊට පසු සිදු&#3520 පාර්ලිමේන්තුව නැවත කැදවන්න පුළුවන්ලු.අපි හිතමු උසාවියෙන් තීන්දුවක් දෙනවා කියල කැදවන්න කියලා. එතකොට කැදවනවා.විසුරුවා හැරීමට අවශ්‍ය කාලය සම්පූර්ණ වී ඇති නිසා. එදාම ජනාධිපති නැවත විසුරුවනවා. එතකොට මොකද වෙන්නෙ. මුන්ට ආයිත් එකපාරක් පාර්ලිමේන්තු බත් එකක්...
  14. LastSecond

    HNB වැඩකරන කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් බලන්න

    HNB වැඩකරන කවුරු හරි ඉන්නවද? පොඩ්ඩක් බලන්න මචංල මේ දවස්වල HNB එක ඇරලද? සල්ලි වගයක් දාන්න තියනවා.මැෂින්එකෙන් දාන්න බෑ.රෙෆරන්ස් නම්බර් එකක් දාන්න තියනවා.
  15. LastSecond

    SLT රෝයල්ටි ෆ්‍රී ඩේටා

    SLT ලෝයල්ටි ෆ්‍රී ඩේටා මචං SLT එකේ ලෝයල්ටි ෆ්‍රී ඩේටා කියන්නෙ මොකක්ද? කොහොමද ඒක දෙන්නෙ?
  16. LastSecond

    මල්ටි ෆයිල් ක්‍රියේෂන් ටූල් එකක් ඕන උදව් &#348

    මල්ටි ෆයිල් ක්‍රියේෂන් ටූල් එකක් ඕන උදව් &#348 මචං.mp3 ෆයිල් එකකින් ෆයිල් 25 ක් විතර එකපාර හදාගන්න ඕන.මේක කරන්න පුළුවන් ටූල් එකක් කියපන්කො.මගේ ගාව දැනට අවුරුද්දකට විතර කලින් තිබ්බා මැෂින් එක ෆෝමැට් කලා දැන් ඒකෙ නම මතකත් නෑ බන්.ඕන කරන ෆයිල් එක තියන ෆෝල්ඩර්එක සිලෙක්ට් කරල අවශ්‍ය කරන කොපීස් ගාන...
  17. LastSecond

    ඔන් ලයින් සල්ලි හොයන එවුන් ටිකකට වරෙල්ලා &#351

    ඔන් ලයින් සල්ලි හොයන එවුන් ටිකකට වරෙල්ලා &#351 උඹ අන්තර්ජාල ව්‍යවසායකයෙක් ද? ඒ කියන්නෙ මචං උඹ ඔන්ලයින් ජොබ් කරල එක ඩොලර් එකක් හරි අරන් තියනවද? එහෙනම් මේ ප්‍රශ්න ටිකට රිප්ලයි ටිකක් දාගෙන යමුකො 01. කොම්පියුටරේ ඔන් කරල වෙබ් බ්‍රව්සරේ ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නෙ මොන සයිට් එකටද (වැල සයිට්...
  18. LastSecond

    අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub

    අන්තර්ජාල ව්‍යවසායක වැඩසටහන කළුතර-RO Smart Hub අද (2020/03/01) මේකට කවුද ගියෙ. වැඩේ හොදයි වගේ? ඔය කට්ටිය බනින බෙන්ස් ලසා ල තමයි වැඩේ කරල තියන්නෙ.ආණ්ඩුවෙන් සපෝට් කරනවා දැන් ඊ මනී හොයන එවුන්ට.මේක නම් රෝහිතය තමයි කරල තියන්නෙ...
  19. LastSecond

    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන

    මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න ඕන මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් තනියම ඉගෙන ගන්න ඕන. තනියම ඇප් එකක් ක්‍රියේට් කරන තැනට ඉගෙන ගන්න ඕන.දැනට නම් මොකුත්ම දන්නෙ නෑ. කොතනින් පටන් ගන්න ද? මොන වගේ පාත් එකක යන්න ඕනද?මේව ගැන දන්න අය ෆලෝ කරන්න හොද සිලබස් එකක් දීපල්ලා මචං.ඒ වගේමඉගෙන ගන්න පුළුවන් හොද...
  20. LastSecond

    YouTube චැනල් උදව්වක් ඕන ඉක්මනට

    YouTube චැනල් උදව්වක් ඕන ඉක්මනට මචං පොඩි පොඩි ගේම් ප්ලේ කරන චැනල් එකක් පටන් ගන්න හැදුවෙ පොඩ්ඩක් හොයල බලද්දි මේ වගේ සීන් ටිකක් දැක්කා. 01. ගේම් ප්ලේ කරන චැනල් බෑන් කරනවා.හේතු විදියට තිබුනෙ ගේම් එක හදපු අදාල කොම්පැනි වලින් රිපෝට් කිරීම 02. ගේම් එක ප්ලේ කරන කෙනාගෙ වොයිස් එක සහ මූන වීඩියෝ එකේ...

    No contents