ඔන්ලයින් වැඩ ටිකක් කරන්න සෙට් උනා දිගටම කරන්න සෙට් වෙයි සමහර විට. Adobe Illustrator වලින් තමයි කරන්න තියන්නෙ.මට සාමාන්‍ය ඩිසයින් එකක් කරගන්න පුළුවන් මේකෙන් ඒත් එක්ස්පර්ට් නෙමෙයි. මට ඕන ටිකක් ඇඩ්වාන්ස් විදියට AI ඉගෙන ගන්න. ඉතිං AI තනියම ඉගෙන ගත්ත අයගෙන් උදව්වක් ඕන. මේ වැඩේට සුදුසු හොද Udemy කෝස්/ ටොරන්ට් ලින්ක්/ YouTube චැනල් වගේ දේවල් තියනවනම් දෙන්න.( මම හොය හොය කාලෙ නාස්ති කරන්න ඕන නෑනෙ කලින් කරල එක්ස්පීරියන්ස් තියන අයගෙන් ඇහුවෙ ඒකයි. ගූගල් දෙයිය දෙන තැන් වලින් කොයික හොදයිද කියල හොයා ගන්න කොට කල් යනවානෙ)