මචං SOL එකේ තියන කැටගරියකට ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලයි කරන්න පුළුවන්ද? එක්ස්පීරියන්ස් අවු 10+ තියනවා. හැබැයි ලංකාවෙ ඇතුලත. මේ පහල තියන්නෙ කැටගරි එක.(NVQ Level 4 තියන්නෙ. මේව නම් එහෙ ගනන් ගනීද මන්ද)
https://www.abs.gov.au/ausstats/abs...ADDE431019118E92CA257B9500131155?opendocument
https://www.abs.gov.au/ausstats/abs...ADDE431019118E92CA257B9500131155?opendocument