ලංකාවෙ අපි කවද්ද මේ වගේ ට්‍රෙන් එකක යන්නෙ

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මේක ලගදි දැකපු චැනල් එකක්. මේව දකිද්දි යන්නමයි හිතෙන්නෙ. ඒත් නාමල් ජනාධිපති උනාම මේව හම්බ වෙනවනෙ කියල හිතල හිත හදාගන්නවා.

     
    • Like
    Reactions: ShiningStar

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕව ලන්කාවේ හැදුවිත් අපි හොරා කෑව කියමු
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    ලංකාවෙ අපි කවද්ද මේ වගේ ට්‍රෙන් එකක යන්නෙ​

    when you leave sri lanka.

    sri lankawe niladarin illanne badu patawanna puluwan trains. mun lankawe minissunta hoda deyak dennema nadda ?








    kohomada ape aiyyalage thakshanaya ? maru neda ?
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඕව මෙහෙ සත්තුන්ට දුන්නොත් දවස් දෙකෙන් දෙකට සීට් දාන්න වෙනවා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕවා තියෙන රටකට ගිහින් කෝච්චියේ රව්මක් දාලා වරෙන්. අපේ ලයිට් රේල් එකත් නැත්තුවා නේ බඩු පටවන්න බෑ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: