ආයුබෝවන් සිංහලු...:D
කාලෙකිං මේ පැත්තෙ ආවේ අදහස් ටිකක් දැනගන්න.. මම බයිසිකලයක් ගත්ත. :love:
Suzuki Gixxer sf 150 cc එකක්. මෙන්න මේ පාට :cool:
දැං මේකට හරිහමං හෙල්මට් එකක් ගන්න උවමනායි. රුපියල් 1000-1500ට තියෙන හෙල්මට් එකක් තමයි කඩෙන් ලැබුනෙ. ඒක හයිය මදි වගේ.:( මං බැලුවෙ Full Face එකක ගන්න...