1. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් මචන් උබ කිව්ව වගේ ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ තමයි... එහෙම ගත්තත් එව්ව ෆු යුල් එෆිෂන්ට් නැහැ...ඒකයි කෙස් එක...
  2. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ආ මචන් එහෙමත් එකක්ද ? අඩේ ඉස්තුතියි දැනුවත් කලාට... මචන් Wagon R එකෙයි Hastler එකෙයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වල ගොඩක් ලොකු වෙනසක් තියෙනවද ? බැලු බැල්මටනන් උසයි කියල පේනව එත් මචන් mm වලින් හෝ inch වලින් දෙකේ වෙනස කොහොමද දන්නේ නැහැ නේද ? ලංකාව වගේ රටකට මචන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කියන එකත්...
  3. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් මචන් ඒකම තමයි අවුල... ඔය පරණ එව්ව පට්ට ගහල තියෙන්නෙ... කැබ් සවිස්, අර හයර් මේ හයර් වලට දුවන්න දාල... රෙජිස්ටර්ඩ් එකක් ගන්නවන් ගෙදරක තනි පාවිච්ච්චි කරපු එකක් තමයි බලල ගන්න ඕන. මචන් 28 වගේ තමයි දැනට බජට් එක තියෙන්නෙ...
  4. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    Oh is it machan.... Unable to decide between Wagon R and Hustler though its made on the same platform...
  5. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    අඩේ මචන් Force0081 උබ දාල තියෙන තොරතුරු සෑහෙන්න වටිනව... :yes: මචන් උබ ඔය කියපු stop and go සීන් එක ට්‍රැෆික් එකේදී 12V DC බැටරියට බලපාන විදිහ අදයි දැනගත්තෙ මචන්... එල. :cool: මචන් 121 ඖටෝ එකේ කන්සම්ශන් කොහොමද දන්නෙ නැහැ නේද ? :confused: උබ කිව්ව වගේ මිල පහත වැටෙන එක බලල වාහන ගන්න බෑ තමයි...
  6. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මොකෝ බන් wagonR පරන මොඩ්ල් එක ගන්න කියන්නේ.. ගාන අඩු නිසාද ? නැත්තන් වෙන මොකක් හරි කෙස් එකක්ද ? :confused: අලුත් wagonR එකේ රිකොල් සීන් එකට වැටිච්ච එකක්ද නැද්ද කියල කොහොමද බන් බලන්නේ... පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්... :rolleyes: ඔව් බන්, ඉස්සෙල්ල කොමෙන්ට් කරපු මෙම්බර් කෙනෙකුත් කියල තිබ්බ axia...
  7. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එල.....
  8. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    අඩේ මේ තොරතුරු මටත් වැදගත්... එල එල.....
  9. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් මචන්.. මටත් ඕකම හිතෙනව...
  10. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එළ....මචන් බලමු... මගේ බජට් ඔයිට වඩා පොඩ්ඩක් අඩුයි එකයි සීන් එක.... ;)
  11. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එළ....
  12. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් බන් 121 වල කාලේ දැන් හරි වගේ නේද ? රිපෙයර් එහෙම එන කාලේ තමයි ඉස්සරහට සෙට් වෙන්නේ... විගෝ එකේ පරණම විට්ස් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එක තියෙන්නේ කියල දැනන් හිටියෙ නැහැ මචන්.. ඒ වහනය ගැන වැඩි අවබෝදයක් නැති නිසා...
  13. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන් ශුව නැහැ ටොයොට කාරය ඔය විගෝ එක කොහෙන් ඉම්පෝර්ට් කරනවද කියල... axia එක ගැන ත්‍රෙඩ් එකක් තිබ්බ කියල දැනන් හිටියේ නැහැ මචන්... මම හොයල බලන්නන්.. තැන්ක්ස් තොරතුරු වලට..
  14. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එළ....
  15. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන්ලා කලින් දාපු ත්‍රෙඩ් එකට බම්ප් සහ අදාල තොරතුරු හොදින් විශ්ලේෂණය කර සහය දීපු මෙම්බර්සලා වන ehseres, Hyaenidae, libero, Silly point, Mr.Tom, your_love, scorpion MW, Vandetta, signshop, RushAM, coolshano, TakaTakas, marQuis, jhmtissera, HKavinda, ACHIK, AA60, nad253, PUKARIS, Ridila™...
  16. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    ආ ඒක මිසක්... ;)
  17. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    අඩේ උබ තාම නිදි නැද්ද... නැහැ බන් අවුලක් ගන්නේ නැහැ.. නැව ගිලුනත් බෑන් ජූන් තමයි ඉතින්.. නැත්තන් මෙලහකට මැරිච්ච තැන් වල ගසුත් පලවෙලා, ඒ ගස්වල ගෙඩිත් හැදිලා මචන්... ඔව් මචන් උබ කියන කතාව ඇත්ත... මචන් පොඩි අවුලකට තියෙන්නේ ටිකක් අලුත් එකක් හොයන්නේ (YOM)... බට් විල් රි තින්ක් ඔෆ් ඉට්
  18. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    උබ බොරු නේද කියන්නේ... ට්‍රැෆික් එකේද නැත්තන් ඇදිරි නීතිය දාපු දවසකද උබ එලෙව්වේ ඕක...:oo:
  19. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    අපෝ මොකෝ බන් මේ හැම මගුලටම උබ මුණ කචල් කරගන්නේ...:angry: machan just dont take every damn thing personally if not you will not be able to survive in this ashkiland... :lol::lol:
  20. Shay-Astar

    ඇල්ටෝ vs වැගන් ආර්

    Very informative and thank you for sharing the hand on experience with us... also thank you very much for sharing the pros and cons of the vehicle...

    No contents