1. Shay-Astar

    Aluminium Windwos & Door

    :love::love::love:
  2. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන් උබ ලග ඕකක් තියෙනවද ? පොඩ්ඩක් විස්තර කියපන්කො තියෙනවනන්...
  3. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    :D
  4. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    තියෙනවා මචන්... අස්ප ගණන් නොවැ... තේරුමක් නැහැ මචන්
  5. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එල මචන් තැනක් කු :D එවුනට කිරියෙ ඉන්න සෙට් එකම කියන්නේ ඔය ටොයෝට විගෝ එකට අතගහන්න එපා කියල... :no: සෙඩාන් තමයි ෆෙවරිට් එත් ඉතින් අලුත් මොඩල් ගන්න කාසි මදි මචන්.... :(
  6. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් ඉතින් උබේ බය සාදාරනයි.. කදු ඇද්දේ නැත්තන්, බැහැල තල්ලු කරන්න කියලැ ? :( එතකොට මචන් උබ ඉන්නේ පැත්තේ wagon ර එහෙම නැද්ද ?
  7. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන් ලංකාවේ නෙවයි වාහනේ එලෙව්වේ, සමහරක් විට රිජන් අනුවත් වෙනස් වෙනව ඇති, රෝඩ් කන්ඩිශනුත් වෙනස් නේ මේන් මචන් ඩේලි සිටි ට්ට්‍රවලින් තමයි ඇන්ඩ් ඔකෙෂනලි පොඩ්ඩක් කොලබින් පිට යන්න තමා...
  8. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    අප්පා එහෙමත් එකක්ද ? :oo:
  9. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    මචන් උබ මොනවටද බය ?
  10. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    අදහස් කලේ... ටෙම්ප්‍රරරිලි ටික කාලකෙට යුස් කලා.. එතකොට හැටට හැටේ ඇරිය අවුලක් නැතුව... ඒකයි අදහස් කලේ... ඔව් මචන් Wagon R එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්ලි සිටි රනින් තමයි...
  11. Shay-Astar

    120 bus route help

    බම්ප්... මචන් CTB දුවනව රැ 10 - 11 වෙනකන් වගේ...
  12. Shay-Astar

    ඉඩමකට වතුර ගන්න

    බම්ප්... මචන් වෙල්ඩින් ෂොප් එකකට දීල පොඩි යකඩ බොක්ස් එකක් හදාගනින් ලොක් එකක් දාන්න පුළුවන් විදිහට... ඊට පස්සේ ඒක මචන් පොඩි කොන්ක්‍රීට් කන්වුක් දාල.. කරමේ කට එකට සෙට් වෙන්න ඉතුරු වැඩ ටික කරල ලොක් කරපන් මචන්... අනේ මන්ද උබට මන් කියපු දේ තේරුනාද කියල... මෙහෙම ටයිප් කරල එක්ස්ප්ලේන් කරන්න මට...
  13. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් බන් පෙර අකුසල් නිසා වෙන්න ඇති මේ වගේ රටක ඉපදුනේ.... එකනේ මේ වගේ නොවටිනා ගණන් මේ වගේ වාහන වලට දෙන්න වෙලා තියෙන්නේ...
  14. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    එක්ස්ඇක්ට්ලි බ්‍රෝ... වට් යු සේ ඉස් 100% ටුරු... :yes: මචන් මම අද දවසේ Wagon R එකයි, 121 එකයි අතර හිර වෙලා ඉන්නේ...:rolleyes: හිත දෙන්නෙම Wagon R වගේ අලුත් එකකට යන්න... ඒ එක්කම 121 එකේ තියෙන හැන්ඩ්ලින් වලටත් කැමතියි එත් මචන් මේක ගොඩක් පරණ වාහනයක් කියල හිතෙත්දී ආයෙත් අවුල් යනව... :(
  15. Shay-Astar

    Aluminium Windwos & Door

    කොහෙද බන් චීප් ලුක් තියෙන්නේ.. දැන් හදන ලක්ෂරි අපර්ට්මන්ට්ස් වල පාවිච්චි කරන්නෙම ඇලුමිනියම්...
  16. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඉතින් මචන් Wagon R එකෙයි Hustler එකෙයි, දෙකේම තියෙන්නේ එකම එන්ජින් එක නේ ? එහෙනන් Wagon R එකත් කදු අදින්නේ නැද්ද ?:confused:
  17. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ලංකාවේ පාරවල් ඉතින් කොහොමත් අජූතයි නෙ මචන්... කොච්චර හොදට කාපෙට් කරල තිබ්බත් කොහේ හරි තැනක පාරේ මැද වලක් නැත්තන් කානු කපල...
  18. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    කොමෙන්ට්ස් වලින් වැඩි මනාපයක් ලබා දී දැනට ඉදිරියෙන් සිටින්නේ Wagon R එක තමයි.... :P
  19. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    :love: මට හිතුන ඇලියොන් සහ ප්රෙමියෝ වලට වඩා උසයි කියල... එකේ ඉස්සරහ No Fear ලූක් එකක් තියෙන්නේ....
  20. Shay-Astar

    Wagon-R-Hustler-Axia-Wigo

    ඔව් මචන් 180mm කියන්නෙ නියම ක්ලියරන්ස් හයිට එකක්.... මචන් උබේ ලාන්සර් එකෙත් 150mm ද ? ඒක ටිකක් උස වාහනයක් කියල හිතෙනව කොම්පෙයාර්ඩ් ටු ඇලියොන් සහ ප්රෙමියෝ...

    No contents