මටත් කියන්න තියන්නේ කබීර් හෂීම් නම් අවුලක් නෑ......
නමුත් හකීම්ට නාගරික සංවර්ධනේ දීපු එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. හැබැයි ඉතින් වැඩේ තියන්නේ මුන් ගහපු ගිවිසුම් වලට අනුව ප්රධාන ඇමතිකම් දෙන්නත් ඕනනේ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
උන් අනිවා ඉල්ලන්න ඇත්තේ ගුවන් සේවා, වරාය, ඉඩම් හා ප්රතිසංස්කරණය...