HTC phone එකක් ගන්න යන්නේ !!!
යාලුවනේ,
මම HTC phone එකක් ගන්න යන්නේ...මේ දෙකෙන් මොකක්ද හොඳ ගන්න. Price to Performance to Looks බැලුවම..මම දැනට පාවිච්චි කරන්නේ Xperia phone එකක්...HTC පාවිච්චි කරල නැහැ එක නිසා එක ගැන වැඩිය දන්නේ නැහැ
HTC Desire 820 LTE - Rs. 49000/-
HTC Desire 816 LTE - Rs. 42000/-