ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කීවට කීයෙන් කීයද ඒක අත් විදලා ඒ බව කියන්නෙ. මම දැකපු ගොඩක් අය ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කියන්නෙ තව කාගෙන් හරි අහගත්තු දෙයක් . ඒකත් හරියට intel processor එකත් එක්ක compare කරලා AMD-Duron processor එක රත් වෙනවා වැඩියි කියලා AMD-Athlon එකත් රත් වෙනවා වැඩියි කීවා වගේ...