මචං මම ebay oder කරපු එකක් අවේ නෑ දැන් මාස 2ක් වෙනවා. මම seller ට බැනලා message එකක් දැම්මා ඊට පස්සේ මෙහෙම email එකක් ආවා, මගේ paypal එකට නම් සල්ලි ඇවිත් නෑ. මොකද අවුල help me
Good news! We let the seller know you didn't receive the item, and the seller issued you a full refund. This request is...