ගෝටාගේ පොරොන්දු

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ගෝටාගේ පොරොන්දු

    මම අනිත් පක්ෂ හොදයි කියලා කියනවා නෙවෙයි, ඒත් ඉතින් ගෝටා වැඩි පොරොන්දු දෙන්නේ නෑනේ බන්:no: හැමවෙලේම කියන්නේ එකම ටිකමයි. මිනිස්සුන්ට දෙන සහන කියන්නේ නෑ,,, මට විතරද මෙහෙම හිතුනේ.....:confused::confused::confused:
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න බ්‍රෝ, රටට අරක දෙනවා, මේක දෙනවා කියනකොටනෙ මිනිස්සු ආස, ඒකයි ඔහොම හිතෙන්නේ..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    74189029_1894553194023779_1008415242578821120_n.jpg
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Nomile araka denawa meka denawa kiyala ratawal hadanna puluwanda ban?
    oya duppath manasikathwaya ain karala danne nathuwa issarahata yanna amarui
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,345
    113
    VOTE for POLICIES not for PROMISES:yes:



    He has a great vision bro. Not giving typical promises. That's the main difference.


    attachment.php

     
    Last edited:

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    haaa haaa nice joke,Gota doesn't seem to have the confidence to face an open discussion. Few technical word here and there and these ignorant SL fools fall into like nothing...:lol: