1. CARMN

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

    අතින් ගලවන්න පුලුවන් තරම් යැව්වා මචං. petrol, tiner වගේ ඒවට ඩෑෂ් බෝඩ් එකේ තිය මැටීරියල් එක සව්ත්තු වෙයිද කියලා බයයි.
  2. CARMN

    All New MG ZS Small SUV 2019 NEW !!!

    ඕවට sprayer parts එහෙම තියෙයිද, තිබුනත් පට්ට ගනං වෙයිද. මට හිතෙනවා ඕකත් අනිත් චීන වාහන හැම එකක්ම වගේ අව්රුදු 5, 6 ක් යද්දි resale value එකක් නැති මරණයක් වෙයි කියලා.
  3. CARMN

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

    ගම් නෙවෙයි මචං මේවගේ ඩෑෂ් බෝඩ් මැට් එක අව්වට උණු වෙලා ඇලිලා තියන්නේ.
  4. CARMN

    කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

    බැලන්ස් කරන්න තමයි මචං ක්ලච් හදලා තියන්නේ. ගොඩක් ඔටෝ වල නම් එහෙම පස්සට එන්නෙ නෑ. බ්‍රේක් එක අත ඇරපු ගමන් ගැස් පැඩ්ල් එකට කකුල ගෙනියන්න ඕනේ. සමහර ඔටෝ වල එහෙම පස්සට එනවා කියලා මම අහල තියනවා. ඒවගේ හෑන්ඩ් බ්‍රේ්ක් පිහිට තමයි ඉතිං
  5. CARMN

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා.

    කාර් ඩෑෂ්බෝඩ් මැට් එක ඇලිලා. මගේ කාර් එකේ දාලා තියන ඩෑෂ්බෝඩ් මැට් එක අව්වට රත් වෙලා ඇලිලා. දැන් ඒක ගැලෙව්වත් කෑලි ඩෑෂ්බෝඩ් එක උඩ ඉතුරු වෙලා ඇලිලා තියනවා. මේවා අයින් කර ගන්නේ කොහොමද?
  6. CARMN

    පැට්‍රල් 95 ද 92

    Thanks
  7. CARMN

    Fantastic Beasts: The Crimes of Grindelwald (2018) WEB-DL DL Links

    මොකද්ද කතාව
  8. CARMN

    පැට්‍රල් 95 ද 92

    හෙට ඉදන් 92 ක ගහනවා. උදව් කරපු හැමෝටම thank you very much
  9. CARMN

    පැට්‍රල් 95 ද 92

    ඉතිං බං රේඩියේටර් එකෙන් කූල් වෙනවනේ. කොහොමත් වාහනේ ඕවහීට් වෙන්නනෙ නෑ.
  10. CARMN

    පැට්‍රල් 95 ද 92

    Thanks machan
  11. CARMN

    ලක්ෂ 8ක විතර ලෝන් එකක්

    වාහනයක් තියනව නම් පොත තියලා ගන්න
  12. CARMN

    පැට්‍රල් 95 ද 92

    මම දැක්කො ගේක පදින ත්‍රීවිල් එකකටත් 95 ගහනවා :D
  13. CARMN

    පැට්‍රල් 95 ද 92

    95 හේ 92 ක වත් ඇතිනේ :D මගේ යාලුවෙක්ගේ පරණ කාර් එකකින් ලාම්පුතෙල් ගදක් එනවා. ඌ ලාම්පු තෙල් දැම්මේ නැලූ. ඒත් 92 ගැහුවම ලාම්පු තෙල් ගදක් එනවලු. :nerd: ඒකෙ නම් පැට්‍රල් හරියට වැඩ කරන්නේ නැති කතාවක් කිව්වා. බාගෙට පිච්චෙන පැට්‍රල් පිට වෙනවා කියලා තමයි කියන්නේ.
  14. CARMN

    පැට්‍රල් 95 ද 92

    ඒක තමයි මාත් හිතුවේ. 92 කිව්වට ඕවගේ තියන්නේ 88 ද දන්නෙ නෑ.
  15. CARMN

    පැට්‍රල් 95 ද 92

    Thanks machan
  16. CARMN

    පැට්‍රල් 95 ද 92

    Allion 2009 මචං පොතේ තියන්නේ Nonlead regular gasoline කියලා

    No contents