මම Creed එක්ක තරහක් නෑ. හැබැයි Creed කියන්නේ තමන්ගේ වාසිය, ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනේ දෙයක් කරන්න පුලුවන් මිනිහෙක්. දැන් මේ සල්ලි හොයන ත්‍රෙඩ් වලින් මිනිහගේ අරමුන තමයි පොරත් මේකේ ඉන්න රත්තරං, තනූජක වගේ ශේෂ්ඨ පොරක් වෙන්න ට්‍රයි කරන එක. ඒ හරහා මිනිහගේ කාර් බිස්නස් වැඩි කර ගන්න එක.
Creed කරන වැඩ...