මචන්ල මට ගරාජ් එකක් හදන්න පොඩි අදහසක් ඔනෙ.
මේ image එකේ විදියට තමා අපේ ගේ and තාප්පෙ තියෙන්නෙ.
එ අතරට අමානො වලින් වහලක් ගහන්න හෙඩුවෙ කාර් එක දාන්න.
1. මෙකෙ තාප්පෙ පැත්තෙන් වහලෙ උස මදි වෙයිද තාප්පෙට පොඩ්ඩක් පහලින් වහල සෙට් කරොත්
2. ගේ පැත්තෙන් වඩිම්බු ලැල්ලට වහල සෙට් කරොත්ද හොද or වහලට යටින්...