Ekennam ahuwe na machn..douglas and sons eke balwuda
නෑ තමයි. මගෙ 185/70/13
තව ටික දොහක් පදින්න පුලුවන් හින්ද ලොකුවට හොයන්න මහන්සි වුනෙත් නෑ.
Echchara kal inna beee bn.. gewila wedi2025 ටයර් ගේනවලු. එතකම් අරපිරිමැස්මෙන් වාහනේ පැදපන්. වාහන තිබ්බා කියල හැම වෙලේම රවුම් නොගහ
Echchara kal inna beee bn.. gewila wedi
Eka eththa machan.. Moter bike eke thamai gaman yanna wenneහැම වෙලේම වාහනේ යන්න එපා. ඕන ගමන් විතරක් යන්න. නැත්තම් ඉතින් හදිස්සියකට යන්න බැරි වෙනවා