බටපොල ඇන්ටනාවේ මහගෙදරට.
එලකිරි එකේ කට්ටිය දාල තිබුන පොස්ට් වලින් හොයාගෙන මම 2018/06/09 ගිහින් ගෙනාව original Flexi ඇන්ටනාවක්. දැන් channel ටික සුපිරියට පේනවා.
Channel list.
Rupavahini,
ITN,
Eye,
Sirasa,
Siyatha,
Derana,
Hiru,
Swarnawahini,
Shakthi.
යන පාර - අම්බලන්ගොඩට...