Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මචන් මම ගෙයක් ගන්න loan එකක් ගන්න බැලුවෙ. මට කියපන් loan එකක් ගන්න හොදම bank එක මොකද්ද?. Loan ගන්න එක ගැන මොනව හරි උබල දන්න දෙවල් කියපන්. මට 4.5 million ගන්න ඕනේ.