මම අමාලි. අමාලි ට්රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි...