HUTCH use karana poddak warella...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mee mase patan gatta wele idan slow neda bn... ubalata ehema nathida notice wela.... kalin ude idan hawasa 6 wenakan speed thibba... dan ekath naa ban...

    epa wela thiyenne sinhalu lankawe connection nam...:sorry:
     
    • Like
    Reactions: Solo Rider

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Pake hutch. Time based package ekak activate kara. Package eka activate karala thiyeddi salli tikata mun arala a gana ahanna call karama package eke time eka iwara wenakn line hold karan hitiya. Wesa ballo.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,343
    53,421
    113
    Colombo
    Postpaid එකක් ගත්ත.909 එක දාල.සෝසල් මීඩියා ඔක්කොම 1mbps වලට ලිමිට්.එපා වෙනව හුම්ත :(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Pake hutch. Time based package ekak activate kara. Package eka activate karala thiyeddi salli tikata mun arala a gana ahanna call karama package eke time eka iwara wenakn line hold karan hitiya. Wesa ballo.
    ahh :sorry: :sorry:

    cliq app 58GB used.. hinda mokuth kiyanna be .bandwidth cap add wela .

    dan oya monada use karana packages... mata ara 100gb offer eka mun ain karaa ban mam cliq use karanna gattama... dan 100gb or ee wage thibba package ekak wath naa hutch offer tab eke
    ------ Post added on Apr 3, 2024 at 7:15 PM

    Postpaid එකක් ගත්ත.909 එක දාල.සෝසල් මීඩියා ඔක්කොම 1mbps වලට ලිමිට්.එපා වෙනව හුම්ත :(
    ticktok ehema balanna giyaama epa wenawa neh... oya speed ekata tiktok loading icon eka tamai watenne..:dull::dull:
    ------ Post added on Apr 3, 2024 at 7:17 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    මටනම් මේ ටිකෙ ටිකක් සිග්නල් වැඩී වගෙ ගොඩක් වෙලාවට වෙනදට වඩා පොඩ්ඩක් හොදයි ස්පීඩ් එක. මන් හිතුවෙ අපේ පැත්තෙ මේ ටිකේ ප්‍රමොශන් වගයක් ගියා උන්ගෙ ඒ නිසා කියල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,502
    113

    dan oya monada use karana packages... mata ara 100gb offer eka mun ain karaa ban mam cliq use karanna gattama... dan 100gb or ee wage thibba package ekak wath naa hutch offer tab eke
    ------ Post added on Apr 3, 2024 at 7:15 PM

    මගේ සිම් දෙකටම තිබ්බා... දැන් දෙකෙන්ම අයින් කරලා.. Rs.900 එක ගණන් ඉස්සුවට පස්සේ මම ක්ලික් ඇප් එකට මාරු වුනා.. Rs.1009 කට මට හම්බ වෙන්නේ ක්ලික් ඇප් monthly පැකේජ් එක.80GB විතර පාවිච්චි වෙන්නේ ඇවරේජ් ..

    2023.11.14-12.14 - cliq app 91.5GB
    2023.12.14-2024.01.13 - cliq app 75GB
    2024.01.13-2024.02.12 cliq app 81GB
    2024.02.12-2024.03.13 clip app 86GB

    මන් දැක්කා එකෙක් කියල තියෙනවා ලංකා බෙල් අයින් වුන හින්දා හච් වලට බෑන්ඩ් 41න් කොටහක් වෙන් කරන කතාවක්..එහෙම වුනොත් ස්පීඩ් වැඩි වෙයිද කියන්න බෑ
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    Mata nm poddk speed wadi wage danenawa bn.. wenada mn dana eke 35gb walin passe pattama slow.. Eth dn nm yt 720th play wenwa awlk nathiwa..
    Hby samahara welwata marama slow..
    Me ganata wena unlimited dena connection ekakuth nh neh😞
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මගේ සිම් දෙකටම තිබ්බා... දැන් දෙකෙන්ම අයින් කරලා.. Rs.900 එක ගණන් ඉස්සුවට පස්සේ මම ක්ලික් ඇප් එකට මාරු වුනා.. Rs.1009 කට මට හම්බ වෙන්නේ ක්ලික් ඇප් monthly පැකේජ් එක.80GB විතර පාවිච්චි වෙන්නේ ඇවරේජ් ..

    2023.11.14-12.14 - cliq app 91.5GB
    2023.12.14-2024.01.13 - cliq app 75GB
    2024.01.13-2024.02.12 cliq app 81GB
    2024.02.12-2024.03.13 clip app 86GB

    මන් දැක්කා එකෙක් කියල තියෙනවා ලංකා බෙල් අයින් වුන හින්දා හච් වලට බෑන්ඩ් 41න් කොටහක් වෙන් කරන කතාවක්..එහෙම වුනොත් ස්පීඩ් වැඩි වෙයිද කියන්න බෑ

    770 ඕක හැම බදාදා super Wednsday promotion eka 50% off මට එනවා 1539 30day package eka
     
    • Like
    Reactions: TechnWeb

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    mokak da use karana package eka?
    IMG_4757.png

    770 eka
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    mee offer eka mata naa ban... 2005 or 2006 di sim eka gatte... digatama use kara.
    Oyata 100gb package eka nadd? Ape ayyage parana sim ekkata eka thiyenwa..
    Mama sim eka aragena awurudu 3k withara.. gaththa kalema me offer eka awa.. e dawas wala nm 550i.. dn gana wadi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    Cliq 30 day package eke speed limit ekak thinawada? GB kiyenda eka watenne?

    last month speed hodata thibba dan dawas 3-4 idan patta slow