ලොව පළමු රොබෝ විවාහය
රොබෝවරුන්ගේ පළමු විවාහය සනිටුහන් කරමින් ජපානයේදී රෝබෝවරුන්ගේ විවාහ මංගල්‍යයක් පවත්වා තිබේ.
විවාහ මංගල්‍යය කේක් සහ රොබෝවරුන්ගේ සංගීත කණ්ඩායමක් ද මෙම උත්සවයට ඇතුළත් කර තිබිණ.
මෙලෙස අතිනත ගත්තේ, ෆ්රොයිස් නම් රොබෝ මනමාල මහත්මයා හා හියුමනොයිඩ් යුකිරින් මනමාල මහත්මියයි.
මෙම...