ක්රිස්ගේල් ගුවනේ රැදවූ යානයක් දෙපලු කරය
ගුවනේ රැඳවූ දුරස්ථ පාලක යානයක් බිම හෙළීමේ අභියෝගයකට ලොව වේගවත්ම ප්රහාරකයන් දෙදෙනෙකු වන කෙවින් පීටර්සන් හා ක්රිස්ගේල් මුහුණ දෙති.
කැරිබියානු ප්රීමියර් ලීග් ප්රවර්ධනය සඳහා මෙම අභියෝග තරඟය සංවිධාන කර තිබිණ. සමර්සෙට්හිදී මේ කොදෙව් ක්රීඩකයා සහ සරේ ක්රීඩකයා මුහුණට මුහුණ ලා තරගය ආරම්භ කළහ. පන්දු යැවීම යන්ත්රයකින් සිදු කෙරිණි. යානය මුලින්ම බිම හෙළු ප්රහාරකයා ජයග්රාහකයා යි. එය බිම හෙලීම ලෙහෙසි පහසු කාර්යයක්ද නොවේ. ඉලක්කය ගැනීමට ප්රයත්න කිහිපයක් දැරිණ. දෙදෙනා අතර වචන හුවමාරුවක්ද සිදුවිය. එය ඉතා සුළු ඉලක්කයක් බව පීටර්සන් පැවසිය."ඔබ ගැහැණු දරුවෙක්ද සගයා" යි ගේල් විහිළුවට ඇසිය. පීටර්සන් සිය අවසන් පහර යානයට ඉතා සමීපයට එල්ල කළේය. ක්රිස්ගේල්ගේ ඊළඟ පහරින් යානය දෙකඩ වී ගුවනේ විසිරිණ.
https://www.youtube.com/watch?v=AAhUEFYndWQ