1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    හප්පේ පොලා මාමා ඇවිත් :love:
  2. Mr.Tom

    ඇල්ටෝ එකක් ගත්තෝ

    මගෙන් සුභ පැතුම්...
  3. Mr.Tom

    පස් වසරක් පුරාවට දැනුම දුන් එලකිරියට ස්තුතියි ❤️ - NK123

    අපේ එව්න් කොහෙද නැති මාක් කාරයා ඉල්ලුවොත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් උනත් දෙනවා. උප්පැන්න සහතිකෙත් දෙනවා. මාක් ට කලින් ඉදන් දන්න GT ලොක්කා ෆෝන් නම්බර් එක ඉල්ලුවත් ඇඹරෙනවා.
  4. Mr.Tom

    දැන් ඉදලා හිටලා ඇවිත් යනවා මල්ලි.

    දැන් ඉදලා හිටලා ඇවිත් යනවා මල්ලි.
  5. Mr.Tom

    අඩෝ කොහොමද මචං ජීවිතේ‍

    අඩෝ කොහොමද මචං ජීවිතේ‍
  6. Mr.Tom

    පස් වසරක් පුරාවට දැනුම දුන් එලකිරියට ස්තුතියි ❤️ - NK123

    මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැකපු ගමන් GT ට කතා කරලා උදව්වක් ඉල්ලලා දෙන්න හිතුවේ. නමුත් පස්සේ spamcheck ගෙ රිප්ලයි එක දැක්කා. එළකිරිය පිළිවෙලකට හැදෙන එක අපි හැමෝටම හොදයි. NK123 කියන්නේ නරක පුද්ගලයෙක් නෙවෙයි. නමුත් තමන්ගේ ෆෝන් නම්බර් එක මේකේ ඇඩ්මින්ලා දැන ගන්න එක ඔහොම බය වෙන්න ඕනෙ කාරණයක් නෙවෙයි...
  7. Mr.Tom

    Dath Kimbula

    පුද්ගලික විස්තර එළකිරියේ දෙන්න විදිහක් නෑ. ඒ තරම් අයියලා මේකේ ඉන්නේ. ඒ නිසා කිඹුලව මේ ත්‍රෙඩ් එක පිළිබද දැනුවත් කරන්නම්.
  8. Mr.Tom

    පරණ අය විතරයි

    නැති උනා :(
  9. Mr.Tom

    Car help...

    කීයටවත් ගන්න එපා. ප්‍රධාන හේතුව වාහනේ ඩිසයින් කරලා තියන්නේ පැට්‍රල් එන්ජින් එකට. පැට්‍රල් එන්ජින් එක බරින් අඩුයි. ඉතිං ඒ වෙනුවට ඩීසල් එන්ජින් එකක් තිබ්බම එන ලෙඩ හොයන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ටවත් බෑ. අනික hyundai sonata. ඕවා ගන්න ලේසියෙන් පුතෙකුට බෑ. පෙර කරුමයක්ම තියෙන්න ඕනේ පෙර කරුමයක්ම.
  10. Mr.Tom

    Car eke Exterior Plastic faded Parts

    මගේ කලින් කාර් එකට මම ඕකක් ගත්තා. හැබැයි වැඩක් නෑ. ෆේඩ් වෙලා නැත්තන් වැක්ස් එකක් ගාන්න. මම දැන් පාවිච්චි කරන කාර් එකට SOFT99 වැක්ස් එක ගානවා. ප්ලාස්ටික් කෑලි වලටත් එක්ක. ෆේඩ් වෙලා නම් wd40 ටිකක් ගහලා පිහදාන්න.
  11. Mr.Tom

    ප්‍රේමසිරි_කේමදාස

    මෙච්චර වටින ත්‍රෙඩ් එකක් යට ගිහින් තිබිලනේ අප්පා.
  12. Mr.Tom

    Full Insurance for Vehicle

    මගේ මතය මේකයි. තමන්ගේ ආදායමේ හැටියට වාහනේ මුළු පාඩුව දරාගන්න පුළුවන් නම් තර්ඩ් පාටි දාන එක හොදයි. එතකොට තව මුදලක් ඉතිරි වෙනවා. නමුත් තමන්ට තියන ලොකුම වත්කම වාහනේ නම් අනිවාර්යෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න. ගොඩක් අයට තමන්ගේ නිවස ඇරුනම තියන ලොකුම වත්කම තමයි වාහනේ. වාහනයේ වටිනා කමට හරියන මුදලක්...
  13. Mr.Tom

    ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු
  14. Mr.Tom

    මචන් හිතට වැදිච්ච කෙල්ලෙක්ව අමතක කරන්නේ කොහොමද?

    මල්ලි උඹ ඔය කෙල්ලගෙන් අහපං. අහන එක ගහට ගෙඩි එනවා වගේ අහන්න එපා. නිකං නෝන්ඩි වෙන්න අගව අගවත් ඉන්න එපා. හොද නිදහස් වෙලාවක් අල්ලගන කෙල්ල එක්ක හිමින් ඕක ගැන කතා කරපං. මොකද ඕක දැන් ඇහුවෙ නැත්තන් ජිවිතේ කවදහරි දවසක පසු තැවෙන්න වෙනවා. එතකොට මෙතන ඇවිල්ලා අඩලා වැඩක් නෑ. ඔතන තියන ලොකුම ප්‍රශ්නේ කෙල්ලගෙන්...
  15. Mr.Tom

    කිරියට එන්න හිතෙන්නෑ

    :D :-D කටුස්සත් මොඩ් වෙලා.
  16. Mr.Tom

    කිරියට එන්න හිතෙන්නෑ

    මම බැලුවා අලුතින් දාලා තියන ඩිස්ලයික් එක හොදට වැඩ කරනවද කියලා. ඔව් ඒක හොදට වැඩ කරනවා. (ටික දවසක් යනකොට පුරුදු වෙයි bro)
  17. Mr.Tom

    වාහනේට tyre අලුතින් ගන්න help

    අඩුවට ඕනෙ නම් hifly දාන්න. දෙදරීම එහෙම අඩුයි. එව්නාට මම නිර්දේශ කරන්නෙ briston, yokohama වගේ බ්‍රෑන්ඩ්. ඒ බ්‍රෑන්ඩ් වල ජපන් ටයර් එකකට යන්න පුළුවන් නම් තවත් හොදයි.
  18. Mr.Tom

    තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

    තිස්ස සර්ට දේශපාලනික හේතුවක් නෙවෙයි. තිස්ස කියන චරිතය මගේ හිතට ගෝචර වෙනවා සන්නස්ගල කියන චරිතයට වඩා. හැබැයි තිත්ස සර්ගේ තියන අව්ලක් තමයි ඕකට පැටලුන එක. තිස්ස සර්ට විශය ගැන දැන්ම තිබුනට සමාජ දැනුම ටිකක් මදි කියලයි මට හිතෙන්නේ. ඉරාජ් ගේ උවමනාවන් ඉස්ට කරගන්න ගහපු ගැටේටත් ලේසියෙන්ම තිස්ස සර් අහු උනා.

    No contents