කරන්න පුළුවන් නම් හොදයි.
ඒත් මේක කරන්න පුළුවන් පුද්ගලයා කිඹුලා අයියා. හැබැයි ඒයාට හිත එක් තැන් කරගන, නොසැලී මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන් වෙයිද කියන එකයි මට ප්‍රශ්නේ. මොකද කිඹුලා අයියා කොච්චර මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් උනත්, ඉතාම සංවේදී මනුස්සයෙක්. මිතුරෙකුගේ වියෝවීමකින් පස්සේ ඒ යාලුව ගැන...