අතර මගට පෙනේරෙක වගේ දැලක් දාපං.
වතුර එන බටේ තැනකින් ගලවලා ඊට වඩා පොඩි බට කෑල්ලක් අරං ඒකට පෙනේරෙක වගේ දැලක් සෙට් කරපං. ප්ලාස්ටික් දැල් තියන පෙනේරයක් නම් හොදයි. මොකද යකඩ දැල ඉක්මනට දිරයි.
එහෙම සෙට් කරන කොටස ප්‍රධාන බටේ ඇතුලේ ෆිල්ටර් එකක් විදිහට හයි කරපං. :D