ඔන්න දැන් පොංපියෝ එනවා. ඉස්සර යුද්ධෙ කාලෙත් ඔය වගේ උන් මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙලා ගියානේ. සෝල්හයිම්ලා, මිලිබෑන්ඩ්ලා. සිංහලුන්ට මතක ඇති මයෙ හිතේ. යුද්ධෙ අතරමඟ කුරුවල් කරලා පිරිබාව බේරගන්න දඟලපු දැඟලිල්ල මතක් කරගනිල්ලා. ඒ වෙලාවේ ඇමරිකන් යුධ නැව් ලංකාවේ මුහුදු සීමාවටම ඇවිල්ලා තිබ්බා. ඒත් මහින්ද...