1. ChaaniAkka

    මේක ජාතිඅන්තර කුමන්ත්‍රණයක්

    "බුරවී සුළි කුණාටුවේ ලංකාගමනය අවහිර කරපු ඊනියා විජාතික බලවේගවල ජාත්‍යන්තර කුමන්ත්‍රණය දැඩි ලෙස හෙළාදකිනවා" - බූරුවංස
  2. ChaaniAkka

    කෝ ඕයි හුළං?

    කුණාටු එනවා ජිව්වා, බුරවී එනවා කිව්වා. කෝ බං හුළං පොදක් නෑනේ තාම :eek:
  3. ChaaniAkka

    කොටා සහ එම මැතිණිය

    @KOTA NIHAL කොටා මලයා අතුරුදහන් වෙලාද යකු?
  4. ChaaniAkka

    විජේවීරට ප්‍රශ්ණයක්..

    අපි නිකමට හිතමු රෝහණ විජේවීර සහෝදරයා ආයෙමත් ඉපදිලා ආවා කියල. ඔය කවුරු හරි YouTube හිගන්නෙක් වගේ එකෙක් නිකමට වගේ අනුර කුමාර ගැන විජේවීරගෙන් අදහස් විමසුවා කියලත් හිතමුකෝ. එහෙම ඇහුවොත් අනුර කුමාර ගැන විජේවීර මොනවා කියයි කියලද හිතන්නේ?
  5. ChaaniAkka

    🔴වත්තේ හුළං

    අම්බෝ මෙන්න ගම්පහටත් සුළි කුණාටුව එන්න වගේ හදන්නේ. අපේ වත්තේ පොල් ගස් කොස් ගස් ඔක්කොම ඇඹරෙනවා. බයේ බෑ. පුදුම හුළඟක් ..😵
  6. ChaaniAkka

    🔴Sound Proofed Studio එකක්

    මගේ යාලුවෙකුට එයාගේ ගෙදර room එකක පොඩියට Sound Proofed Studio එකක් හදාගන්න ඕනලු. sound recordings කරන්නලු plan එක. මේ වැඩේ හරියටම කරලා දෙන්න පුළුවන් කෙනෙක් ගැන දන්නවා නම් කියන්නකෝ
  7. ChaaniAkka

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

    භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද? :rolleyes:
  8. ChaaniAkka

    චතුරිකා අක්කට කොරෝනා?

    චතුරිකා අක්කට (චතුරිකා පීරිස්) කොරෝනා හැදිලා කියන්නේ ඇත්තක්ද? o_O
  9. ChaaniAkka

    carburator එක

    මගේ ස්කුටියේ පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක හදාගන්න වින්කලේ අයියා ලඟට ගියා. මෑන් කිව්වා carburetor එකේ ප්‍රශ්නයක් කියලා. ඒක ගලවලා බැලුවාම ඇතුලේ මඩ පිරිලා. පස්සේ එයා ඒක clean කරලා set කරලා දුන්නා. ඒත් බයික් එකේ සද්දේ වෙනස්වෙලා වගේ මට දැනුන නිසා ඒක බලන්න කිව්වා. මිනිහා කිව්වා මේක tune කරන ඕන කියලා. පැය...
  10. ChaaniAkka

    අතිගරු ස'..

    Made In Sri Lanka කියල අපේ රටේම පොඩි වාහන කෑල්ලක් හදමුද?
  11. ChaaniAkka

    Elakiri Vs fb

    උපරිම Fun එකක් ගන්න පුළුවන් එළකිරියේද fb එකේද? අවංකව කියන්න
  12. ChaaniAkka

    20න් පස්සේ ස්වාධීන කොමිෂන් සභා වලට මොකද වුණේ?

    මේ කොමිෂන් සභා අහෝසි කරලද දැන්?
  13. ChaaniAkka

    අපි ට්‍රම්ප් ට ගෙදර යන්න දෙන්නේ නෑ

    US ජනාධිපතිවරණය කුමන්ත්‍රණයක්. මේ ප්‍රතිඵල පිළිගන්න බෑ
  14. ChaaniAkka

    දන්නවා නම් කියපන්

    ඇරසෝන් ට සිංහල උගන්නපු ගුරාගේ නම??? :D
  15. ChaaniAkka

    මදුරුවෝ

    එපාවෙලා ඉන්නේ මුන්ගේ මළ වදේ. ඇත්තටම මදුරුවෝ වඳකරන්න විදිහක් නැද්ද?
  16. ChaaniAkka

    Trump නැත්තං

    Elakiri ත් නෑ
  17. ChaaniAkka

    ලෝකෙම පාළු වෙනවා

    Trump පැරදුනොත් ලෝකෙම පාළු වෙනවා :(
  18. ChaaniAkka

    🚨 Trump කෙලවෙයි ද????

    04/11/2020 - 20:30:00
  19. ChaaniAkka

    🚽 බයි සෝස් 🤮

  20. ChaaniAkka

    අනේ වරෙල්ලකෝ!

    අද නම් කිරිය මෙලෝ රහක් නෑ බං. කෝ මුං? උඹලට කොරෝනා ද? කෝ බලන්න පණපිටින් ඉන්න උන් නම කොටාගෙන යමල්ලා.. :rolleyes:

    No contents