1. ChaaniAkka

    මේක හදපු එකා යකු!!

    :lol: :lol:
  2. ChaaniAkka

    Ashavindi found!!!

    Ashavindi, Senal ekka set welalu! :)
  3. ChaaniAkka

    Website එකක් හදාගන්න

    Website එකක් හදලා hosting කරගන්න ලංකාවේ හොඳ තැනක් කියන්නකෝ
  4. ChaaniAkka

    eBay Tracking Number

    eBay tracking number free check karaganna puluwan sites monawada?
  5. ChaaniAkka

    Work From Home Opportunity - UK, Europe

    NEW - Work From Home Opportunity - UK, Europe Flexible working hours. Permanent £350 - £3500+ Car Bonus We are a European company leading the field in a relatively new industry which is growing at a tremendous rate due to the nature of the product. We are seeking individuals, and couples...
  6. ChaaniAkka

    PayPal Accounts For You!

    Elakiri wage full options wada karana PayPal accounts hadala denawa. Bank accounts add karaganna puluwan. Withdrawlas availble. Ona aya msg daanna.
  7. ChaaniAkka

    අම්බෝ ඒක!!!

  8. ChaaniAkka

    තොණ්ඩමන් මියයයි

    ලංකා කම්කරු කොන්ග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා මියගොස් ඇත
  9. ChaaniAkka

    Ikman Help ekak one

    මම දැනට දවස් 3කට විතර කලින් ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මා. Payment කරලා තියෙන්නේ. ඒත් තාම publish කරලා නෑ. විස්තර අහන්න contact කරගන්නත් බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට ikman .lk help team එකේ contact number එකක් දෙන්න. Thanks
  10. ChaaniAkka

    එළකිරි-ක්‍රීඩාවක්

    එළකිරි-ක්‍රීඩාවක් සෙනාල් සෙවීමේ තරඟය. හරියටම සෙනාල් හොයලා දෙන කෙනාට තෑගී වශයෙන් 30+ Rep දෙනවා.. :cool: හරි පටන් ගන්න!
  11. ChaaniAkka

    මෙයා මං වගේලු

    මෙන්න මෙයා සුට්ටක් මං වගේ කියලා හැමෝම කියනවා :D
  12. ChaaniAkka

    ජෙප්පෝ වරෙව්!!!

    යකු, අඬගැහුවේ ජෙප්පන්ට, ඒත් ඇවිල්ලා තියෙන්නේ ගූඇම්පියෝ. වයි සන් වයි?? :eek:
  13. ChaaniAkka

    Anura Kumara වැඩකරු!

    හමුදාවක් දාලා සාමාජිකයින් 60,000ක් පුච්චලා මරලා ප්‍රේමදාසට ඉවරකරගන්න බැරිවුණ ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර ඇවිල්ලා එක මයිලක් පුච්චන්නේ නැතුව සනිකව ඉවරකළා. සනිකව ඔව් සනිකව :yes:
  14. ChaaniAkka

    Online REP පෙළපාළිය!

    අද මැයි 1 පාරවල් ගානේ දේශපාලන පෙළපාළි නෑ. ඉතිං අපි එළකිරි Online REP පෙළපාළියක් යනවා එක එකාට REP බෙදාගෙන. සියළු Bump වලට REP දෙනු ලැබේ :D
  15. ChaaniAkka

    ලෙඩා මළත් බඩ සුද්දයි.

    ලෙඩා මළත් බඩ සුද්දයි. ජහමනයට හෙණ ගැහුවත් කමක් නෑ "ස" ගේ අයියලා 2/3 ගත්තොත් ඒ හොඳටෝම ඇති!
  16. ChaaniAkka

    Corona-proofing device

    Anti-corona device of electronic measurement system under ultrahigh voltage electric field environment. https://patents.google.com/patent/CN103837710A/en
  17. ChaaniAkka

    දන්න වැඩ්ඩෙක් කියමු බලන්න

    දන්න වැඩ්ඩෙක් කියමු බලන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීමෙන් විශාලාමහනුවර තුන්බිය දුරුකළා වගේ කොරෝනා වසංගතය දුරුකළ හැකිද? ඔස්තාර්ලාගෙන් පැහැදිළිකිරීමක් අවශ්‍යයි. විද්‍යාත්මක විග්‍රයක් වුණත් කමක්නෑ. ආගම්වලට ගරහන ගොං පාර්ට් නං එපෝ!
  18. ChaaniAkka

    ගොනා හැරෙන්නේ?

    ගොනා හැරෙන්නේ? කොරෝනා අවදානම අවතක්සේරු කරමින් ඇඳිරිනීතිය ලිහිල් කරමින් ආණ්ඩුව මේ මුට්ටිය දාලා බලන්නේ හැකි ඉක්මණින් මහමැතිවරණයකට යන්නයි. ඒත් මේ පවතින තත්වය ඒ තරම් හොඳ නෑ. 3/2 ගන්න ගිහින් මේ පාර ආණ්ඩුව 3 ම නැතිකරගන්න පොටක් තමයි මේ..
  19. ChaaniAkka

    Business In Japan

    ජපානෙට බඩු යවන්න, ජපන් වෙළඳපොළේ බඩු විකුණන්න, වෙබ්සයිට් ඩිසයින්, ට්‍රාන්ස්ලේෂන්. වුවමනා අය PM කරන්න.
  20. ChaaniAkka

    (|)අමාරුව

    :lol::lol::lol:

    No contents