අපි "ස" යන්න ලිව්වොත් ඒක දේසපාලනේ. ටෝයියෝ බයියෝ ඔක්කොම මරාගන්න එනවා. වික්ටර් ලොක්කා "ස" ලිව්වොත් සංගීතේ. එකෙක් හ්ම් කියන්නෑ. හරි හුටප්පරයක් යකු ඒක. බලාගෙන ගියාම ඉරාජයා හරි. දැන් අපිටත් "ස" යන්න වෙනුවට "ප" යන්න තමා ලියන්න වෙන්නේ මේ අඩුකුලේ පර හැත්ත හින්දා. 
