1. ChaaniAkka

    ආතල් නෑ පිංවතුනි

    ආතල් නෑ පිංවතුනි ඔන්න දැන් දැන් දකුණේ රිසල්ට්ස් දෙන්න පටන්ගත්තා. පුතයගේ ආතල් ඉවරයි වගේ. :P
  2. ChaaniAkka

    ගාල්ල - ගෝඨා 25000

    ගෝඨා 25000 සජිත් 9000
  3. ChaaniAkka

    කොළඹ නැතෝ

    මෙදා සැරේ හංසයාට කොළඹ නැතිවෙනවා. ගෝඨා තැපෑලෙන් උඩින්ම ගහලා! :D
  4. ChaaniAkka

    හිතුවට වඩා අමාරු පාටයි

    හිතුවට වඩා අමාරු පාටයි කළින් දාලා තිබ්බ නිල නොවන තැපැල් චන්ද ප්‍රතිපල බොරුලු. සජියත් කරට කර ලු. වැඩේ හිතුවට වඩා අමාරු පාටයි :confused:
  5. ChaaniAkka

    සජිත් එයිද? සජිත් යයිද?

    සජිත් එයිද? සජිත් යයිද? රත්නපුර රිසල්ට් එක කියනකං ඉන්නේ
  6. ChaaniAkka

    බදුල්ලේ චන්ද පෙට්ටි අනතුරේ!

    බදුල්ලේ චන්ද පෙට්ටි අනතුරේ! රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල අද සවස ඇතිවූ වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ හේතුවෙන් එම ජන්ද මධ්‍යස්ථානවල ජන්ද පෙට්ටි ගෙන ඒමේ බාධාවක් ඇතිවුනා. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බවයි මෙහිදී මැතිවරණ...
  7. ChaaniAkka

    වෙලාව 12:00 යි. කෝ ප්‍රතිඵල?

    වෙලාව 12:00 යි. කෝ ප්‍රතිඵල? රෑ දොළහත් වුණා. තැපැල් චන්ද ප්‍රතිඵල තාම නෑ
  8. ChaaniAkka

    චතුරගෙ ගෙදර අලි මීටින්

    චතුරගෙ ගෙදර අලි මීටින් චතුරගෙ ගෙදර අලි මීටින් එකක් යනවා දැන්. රාජිත, මංගල, රවී, අකිල හෙන සෙට් එකක් බැහැලා. මොකක් හරි හොර ගේමකට වෙන්න ඕන :sorry:
  9. ChaaniAkka

    Power Cut Reported

    මුළු ලංකාවටම කරන්ට් කපන්න ද මුන් මේ හදන්නේ?
  10. ChaaniAkka

    කොම්පියුටර් ජිල්මාට්

    කොම්පියුටර් ජිල්මාට් හැබැයි මේ පාර කොම්පියුටර් ජිල්මාට් එකක් ගහන්නත් බැරි නෑ :rolleyes:
  11. ChaaniAkka

    ගෙදර යං පුතී

  12. ChaaniAkka

    Hot Results

    ඉක්මණින්ම results කියන හොඳම TV channel එක මොකක්ද?
  13. ChaaniAkka

    ලපේ දෙක දෙයිද?

    සජිත් මූලික වටෙන් පැරදුණත් අනුරකුමාර, මහේෂ් සේනානායක වගේ අයගේ දෙවෙනි මනාපය දෙන්න කැමති වුණොත් සජිත් ට එන්න අවස්ථාවක් තියෙනවා නේද?
  14. ChaaniAkka

    ශානිත් පනී?

    CID ශානිත් රටින් පැනලාලු නේද?
  15. ChaaniAkka

    කිලියා හොම්බෙන් යයි.

    කිලියා හොම්බෙන් යයි. සජිත් ගේ පරාජයේ හෙවනැලි වැටෙද්දී කිලි මහරාජා නැට්ට පශ්චාත්බාගේ ගහගනී :rofl:
  16. ChaaniAkka

    සජිත් තනි වෙයි??

    සජිත් තනි වෙයි?? සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් සිටි බොහෝ දෙනෙකු මේ වනවිට ඔහු තනිකර දමා ගොස් ඇතිබව දැනගන්න ලැබෙනවා. ඔහු සමීපයේ සිටි ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍ය කරුවන්ගෙන් ඇතැමෙක් විදෙස්ගත වී ඇත. මේ මොහොත වනවිට සජිත් කිසිවකු සමඟ කතානොකර තනිවෙලා ඉන්නවලු. පව්
  17. ChaaniAkka

    ගුටිකෙළි

    හෙට චන්ද ප්‍රතිඵල කියලා ඉවරවෙන්න කලින්ම ගුටිකෙළි පටන් ගනියි ද දන්නේ නෑ
  18. ChaaniAkka

    මෙහෙමයි වෙන්නේ

    මෙහෙමයි වෙන්නේ ගෝඨාබය - චන්ද ~ 7000,000 සජිත් - චන්ද ~ 5300,000
  19. ChaaniAkka

    මේක ඇත්තද කියපං

    මේක ඇත්තද කියපං අපේ රටේ ඉන්න අති බහුතරයක් වූ ජනතාව කියන්නේ අලුතෙන් බැස්ස ඕනම ඩයල් එකක ඕනම අටමගලයක් දැක්කොත් ඒ පස්සේ ආත බූත නැතුව දුවලා අන්තිමට කෙලවගත්තා නේද කියලා හුල්ලන හරි අමුතුම මනුස්ස කොට්ටාසයක්.
  20. ChaaniAkka

    හෝදපු මඩ

    මැතිවරණයකදී තම ප්‍රතිවාදියාට සුක්ෂම ලෙස මඩ ගැසීම තේරුම් ගන්න පුළුවන්. ඒත් මේ රාජිතලා ගහන මඩ නම් ඉල්ලන් කෑමේ අදහසින් ගහන සෝදා පිරිසිදු කළ මඩ වගෙයි. :D

    No contents