1. ChaaniAkka

    අමල් මදුෂ් වමනේ යයි

    අමල් මදුෂ් වමනේ යයි දැන් අපේ උන්ට වමනෙට යන්නෙත් අමල් මදුෂ් :baffled:
  2. ChaaniAkka

    කැෆේ එකට නමක්

    මගෙ යාළුවෙක් කළුබෝවිල Food Cafe එකක් open කරන්න plan කරනවා. ඒකට හොඳ නමක් කියමුද සිංහලු? :D
  3. ChaaniAkka

    අලවතුරේ විජිතවංශ කවිබණ

    අලවතුරේ විජිතවංශ කවිබණ අලවතුරේ විජිතවංශ ගේ පරණ කවිබණ එකතුවක් හොයලා දෙන්න පුළුවන් කාටද? ලොකු උදවුවක් :)
  4. ChaaniAkka

    Import Partner Support

    ජපානයේ පාවිච්චිකරනලද Laptops, Computers, computer parts සහ computer peripherals ලංකාවට ගෙන්වා බෙදාහැරීම සඳහා ක්ෂේත්‍රයේ පළපුරුදු කෙනෙක් ඉන්නවානම් ඉක්මණින් දන්වන්න. *Product Outline Used 15" Laptop Computers CPU: Corei7, Core 15 etc. Manufactures: TOSHIBA, FUJITSU, NEC Q'ty: approx. 1,000...
  5. ChaaniAkka

    හෙරොඉන් වල රසායනය

    හෙරොඉන් වල රසායනය හෙරොඉන් වල ප්‍රධානතම සක්‍රිය රසායනිකය වන්නේ ඩයනොෆින් නමැති ඔපිඔයිඩ් ගණයේ කාබනිකයයි. මෙය රසායනිකව C21H23NO5 ලෙස දක්වන්න පුළුවන්. පාලිත තත්ත්ව යටතේ වේදනා නාශකයක් ලෙස භාවිතා කරන මෙය අතිශයින් ඇබ්බැහිවන සුළු අන්තරායකර ඖෂධයක්. සෘජු ලෙසම ශරීරයේ ස්නායු පද්ධතියට බලපෑම් කරන හෙරොඉන්...
  6. ChaaniAkka

    අංගොඩ ලොක්කා මාට්ටු??

    අංගොඩ ලොක්කා මාට්ටු?? අංගොඩ ලොක්කව ඩුබායි පොලිසිය අල්ලගෙන කියලා ආරංචියක් යනවා. ඒ කතාව ඇත්තක්ද?
  7. ChaaniAkka

    රස්තෆරි

    බොබ් මාලේ රස්තෆරි (Rastafari / Rastafarianism) යනු අප්‍රිකානු මහාද්වීපයේ ඉතියෝපියාව කේන්ද්‍රකොටගෙන ඇතිවී ජැමෙයිකාව තුල වර්ධනය වූ ඇබ්‍රහිමියානු ආගමික මෙන්ම සමාජයීය ව්‍යාපාරයකි. ලෝක පූජිත රැගේ සංගීත නිර්මාපකයා වන බොබ් මාලේ නිසා මෙම ව්‍යාපාරය ලෝකයාගේ අවධානයට පාත්‍රවිය. ලොව කොතැනක විසුවත් ස්වකීය...
  8. ChaaniAkka

    මදුෂ් ගේ ඉරණම

    01. මදුෂ්ව ලංකාවට ගේන එකක් නෑ (90%) 02. ගෙනාවොත් මිනිහා වැඩි කලක් ඉන්නෙත් නෑ (100%) හේතුව පැහැදිළි කරන්න ගියොත් මගෙ බෙල්ලත් නෑ (200%) :oo:
  9. ChaaniAkka

    වෙනස

    දිනක් තථාගතයන් වහන්සේ හුදෙකලාව අචිරවති ගංගා මිටියාවත ඔස්සේ වඩින අතරේ ගඟට ආසන්නයේ තිබුණු අලුත හදපු ගෘහයක් දුටුසේක. ඒ ගෘහයේ හිමිකරු ගොපල්ලෙකි. හේ විවාපත් බිරියට පළමු දරුවා ලැබ සිටියාය. මේ ගොපල්ලා මග ඵල ලැබීමේ මේරු පිං ඇති බව දිවැසින් දැන තථාගතයන් වහන්සේ ඔහුගේ දෙලොව යහපත පිණිස පිහිටක් වන අදිටනින් ඒ...
  10. ChaaniAkka

    අනියම් ඇසුරක විපාක

    අනියම් ඇසුරක විපාක මේ කතාව දන්ඕවිට පැත්තේ සිද්ධවුන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියවිලා තියෙන්නේ. කාට කාටත් හොඳ පාඩමකට ගන්න වටින කතාවක් නිසා ඔන්න ඒ කතාව copy-paste කරලා දානවා... කරුණාරත්න ගේ ගෙදර හිටියේ උන්දැ යි හාමිනෙයි හිරිමල් වයසේ කොලුගැටයෙක් වෙච්ච විමල් නමැති පුතාත් තුන්දෙනා විතරයි. ඔවුන්...
  11. ChaaniAkka

    Lithuania Jobs (Urgent)

    Canada වල Jobs එනකල් බලන් ඉද්දි මෙන්න Lithuania වලට හදිසි chance එකක් තියෙනවා. :) Lithuania කියන්නේ Poland සහ Latvia අතර පිහිටි උතුරු යුරෝපිය රටක්. විස්තර කෙටියෙන් මෙහෙමයි Country: Lithuania Job Title: Ironer Field: Textiles Qualifications: GCE (OL) Salary: 270 ER Facilities: Food...
  12. ChaaniAkka

    දුකට කියන කවි

    අමල් Blast දුකට කියන කවි අයියෝ අමල් ඉන්නා හැටි ඉවත බලා දැක්කම කඳුළු එනවා තනි ඇසට ගලා මේ වන් තරුණ දරුවකු හට පියෙකු වෙලා හිතුනද පුතෝ යන්නට දැන් පොළොව පලා
  13. ChaaniAkka

    චේතනා

    විශ්වය සචේතනිකය. එනම් විශ්වයට චේතනාවක් තිබෙයි. ලෝකය අනියතයි කියන්නේ මේ චේතනාව වෙනුවෙන් විශ්වීය ක්‍රියාවලිය ක්ෂණයක් පාසා නොනැවතී වෙනස් වීමයි.
  14. ChaaniAkka

    රන්වල දෙවියෝ

    රන්වල දෙවියන් ගැන ලියැවුණු වටිනා ලිපියක් http://gampahafolktales.blogspot.com/2014/10/ranwala-god-who-travells-via-kelani.html
  15. ChaaniAkka

    Dubai Death Penalty For Drugs

    එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම පමුණුවයි. මාකඳුරේ මදුෂ් ඇතුළු අත්අඩංගුවට පත් ශ්‍රීලාංකික පාතාල සාමාජිකයන්ගේ ඉරණම තවමත් අවිනිශ්චිතයි UAE Anti-Narcotic Drugs and Psychotropic Substances Law, arts. 52-54, No. 14 of 1995. https://www.tamm.abudhabi/#!
  16. ChaaniAkka

    සුමනා අක්කා

    සුමනා ගෝමස් ගැන අළුත්ම විස්තර මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? :rolleyes:
  17. ChaaniAkka

    Robin Of Sherwood Full Series

    Robin Of Sherwood Full Series ගන්න තැනක් දන්නේ කවුද? ;)
  18. ChaaniAkka

    X කණ්ඩායම කෝ??

    '90 දශකයේ මැද භාගයේ සිට ලාංකික සමාජයේ කැපී පෙනෙන කාර්යභාරයක්‌ ඉටු කළ රොහාන් පෙරේරා, දීප්ති කුමාර ගුණරත්න ඇතුළු "X කණ්ඩායම" දැන් කෝ?
  19. ChaaniAkka

    Elakiri New Template

    එළකිරි අළුත් Template එක දාගන්නේ කොහොමද සිංහලු? :dull:
  20. ChaaniAkka

    අත්ට්‍රැක්ටරේ - නිර්මාතෘ රේ විජයවර්ධන

    අත්ට්‍රැක්ටරේ - නිර්මාතෘ රේ විජයවර්ධන "ගුවන්යානයක් අහසින් කුඹුරට; නියමුවා, සහායක නූලෙන් බේරෙති" මේ; 1994 සැප්තැම්බර් 26 වැනි දින පුවත්පතක සිරස්තලයකි. කඩාවැටුණු ගුවන් යානය පිටුපස කතන්දර බොහොමයක් තිබිණි. ඊටත් වඩා ගුවන් නියමුවා ගැන ලියවුණු කතන්දර බොහො ම රසවත් ය. තමා ම නිපදවාගත් සැහැල්ලු ගුවන්...

    No contents