බෙල්ලේ අමාරුව, අත පය හිරිවැටීම, හන්දිපත් රුදාව, පිට කොන්දේ වේදනාව, දණහිස් කැක්කුම, කෙණ්ඩා පෙරළීම, ඇඟ පත වේදනාව, උරහිසේ වේදනාව, තඩිස්සිවීම්, උළුක්කු, වාත වේදනා කැක්කුම්, තෙහෙට්ටුව,.. මෙකී නොකී දහසකුත් එකක් ආබාධ වයසත් එක්කම උරුමවීම ස්වාභාවිකයි. ඒ වගේම වැරදි ඉරියවු පුරුදු සහ අධික ලෙස වෙහෙසවී...