1. ChaaniAkka

    German ජර්මන් භාෂාව සිංහලෙන් (3)

    German ජර්මන් භාෂාව සිංහලෙන් (3) Learn German With Chaani -------------- ජර්මන් භාෂාව ඉගෙනීම එතරම් අපහසු නෑ. අනෙක් භාෂා වගේම ඉක්මණින් ඉගෙන ගන්න නම් තරමක කැපවීමක් කරන්න වෙනවා. ඉගෙනගත්තොත් නම් ජීවිතයට බොහොම වටිනවා. ජර්මන් visa apply කරද්දී වුණත් භාෂා ප්‍රවීණත්වයට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. කළින්...
  2. ChaaniAkka

    අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්

    අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක් අපේ අල්ලපුගෙදර ඇන්ටි අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩකරන්නේ. නිවාඩු දාට අපේ ගෙදර එනවා මාත් එක්ක කතාකරන්න. උදේ ආවොත් ඉතින් දවල්ට කෑමත් කාලා තමයි යන්නේ. :) මේ ඉරිදා උදේ ඇවිල්ලා වරුවම ඉඳලා ගියේ. එයා කියනවා අලුතෙන් අමාත්‍යංශයට බඳවා ගත්තු අයගෙන් 80% ක්ම ගෑණු ළමයි ලු. රජයේ හැම...
  3. ChaaniAkka

    🔥🔥 උණ වෙඩි - Bamboo Cannon

    දැන් කාලේ කොහෙද මේවා! :rolleyes::oo:
  4. ChaaniAkka

    ආණ්ඩුව ගත්තොත්?

    ආණ්ඩුව ගත්තොත්? විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ විදුලි බලාගාර වෙනුවෙන් ඉන්ධන ගෙන්වීමේදී මහ පරිමාණ මුදල් වංචා සිදුවී ඇති බව දැන් අනාවරණය වෙමින් තිබෙනවා. මේ දවස්වල සිද්ධවෙන විදුලිය කප්පාදුව මෙහි ප්‍රතිඵලයක්. විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල අමාත්‍යංශයේ ඉන්න දුෂිත...
  5. ChaaniAkka

    කොටා දැක්කේ නෑ!

    කොටා දැක්කේ නෑ! කොට නිහාල් මලයා දැක්කේ නෑ කාලෙකින්. මැතිණිය එක්ක අවුරුද්දට shopping ගිහිල්ලද දන්නෑ :eek::eek:
  6. ChaaniAkka

    German ජර්මන් භාෂාව සිංහලෙන් (2)

    German ජර්මන් භාෂාව සිංහලෙන් (2) Learn German With Chaani -------------- මම කලින් දැනුවත් කළ විදියට ඔන්න අද අපි ජර්මන් පාඩම් මාලාවේ මුල්ම පරිච්චේදයට පිවිසෙමු. මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් ගැන මුලින්ම හඳුන්වා දෙන්න හිතුවා. ඒ තමයි google translation tool එක. මෙමඟින් ඔබට ඕනෑම භාෂා දෙකක් අතර...
  7. ChaaniAkka

    German ජර්මන් භාෂාව සිංහලෙන් (1)

    German ජර්මන් භාෂාව සිංහලෙන් (1) හැඳින්වීම ජර්මන් භාෂාව යනු ලෝක ජනගහණයේ මිලියන 95ක් පමණ දෙනා විසින් ස්වකීය මව්බස වශයෙන් භාවිතා කෙරෙන ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝපයේ සහ ලොව සෑම රටකම පාහේ යම් මට්ටමකින් හෝ භාවිතා කෙරෙන ලතින් ප්‍රභවයක් සහිත බටහිර ජර්මානු භාෂාවකි. ඉංග්‍රීසි භාෂාව උගත් ඕනෑම අයෙකුට...
  8. ChaaniAkka

    අඳුරු මහද්වීපය (3 කොටස)

    අඳුරු මහද්වීපය (3 කොටස) ලිපි පෙළ; 1. අඳුරු මහද්වීපය (1 කොටස) 2. අඳුරු මහද්වීපය (2 කොටස) සමාරම්භක ශිෂ්ටාචාර, රාජ්‍යත්වය සහ ආගම ක්‍රි.පූ. 1400 දී ඊජිප්තුවේ අබු සිම්බෙල් හි ඉදිකරන ලද මහා රමේසස් පාරාවෝ රජුගේ ශෛලමය ප්‍රතිමා එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ බිහිවූ ඉපැරණිතම සහ විශිෂ්ටතම මානව...
  9. ChaaniAkka

    සඳනිගේ ඉංග්‍රීසි පංතිය - Sandani's English Class

    සඳනිගේ ඉංග්‍රීසි පංතිය - Sandani's English Class "Black Fat Rice Flies Right Mathematics." "කළුතර හාල්මැස්සෝ හරි ගණන්." Black = කළු Fat = තර Rice = හාල් Flies = මැස්සෝ Right = හරි Mathematics = ගණන් ;);)
  10. ChaaniAkka

    Advertise On TripAdvisor | O-O

    TripAdvisor කියන්නේ ලෝකයේ දැනට තිබෙන විශාලතම travel site එක. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මිලියන ගණනක් වන පුද්ගල සංඛ්‍යාවක් දිනපතා මෙම වෙබ් අඩවියට පිවිසෙනවා. ඔවුන්ගේ අරමුණු විවිධයි. ඇතැම් කෙනෙක් එන්නේ තමන්ගේ මීළඟ නිවාඩුව ගතකරන විදිය සැලසුම් කරගන්න. තවත් කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය ප්‍රචලිත කරගන්න...
  11. ChaaniAkka

    මෙදා පාර අවුරුදු තෑගී

    මෙදා පාර අවුරුදු තෑගී කේක්, බිස්කට් එපෝ! ඉටිපන්දම් දියෝ!
  12. ChaaniAkka

    අඳුරු මහද්වීපය (2 කොටස)

    අඳුරු මහද්වීපය (2 කොටස) * මේ ලිපියට ප්‍රවේශයක් විදියට මම කලින් ලියා පළකරපු අඳුරු මහද්වීපය (1 කොටස) ලිපිය කියවන්න. ප්‍රාග් ඓතිහාසික යුගය ඉතියෝපියාවෙන් සොයාගන්නා ලද "ලුසී" නම් පුර්වජ මානව (කාන්තා) සැකිල්ල 20 වැනි සියවස මැද භාගය පමණ වනවිට ලෝක මානව විද්‍යාඥයින් විසින් ඉතිහාසයේ මෙතෙක් හමුවූ...
  13. ChaaniAkka

    ලංකාවේ පිරිමි

    ලංකාවේ පිරිමින්ගෙන් 60% ක් හැන්දෑවට බීලා ගෙදර එනවා. 40% ක් ගෙදර එන්නේ නෑ :eek:
  14. ChaaniAkka

    කවුද පොනිල්?

    මම කාටවත් අපහාස කරන්න උත්සහ කරනවා නම් නෙමෙයි. මම කිරියට අලුත් නිසා ඇත්තටම දැනගන්න අහන්නේ. කාටද අනේ මේ කට්ටිය "පොනිල්" "පොනිල්" කියන්නේ? :oo:
  15. ChaaniAkka

    පොලිස්පති ට මොනවා වෙයිද?

    පොලිස්පති ට මොනවා වෙයිද? අර ප්‍රභූ ඝාතන සිද්ධියේ පොලිස්පති ගේ හඬ සාම්පල් තහවුරු වෙලා කියල පත්තර වල තිබ්බා. ඉතින් මේකෙන් පොලිස්පති ට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? :confused:
  16. ChaaniAkka

    මධුෂ්ගේ පුංචිඅම්මා

    මධුෂ්ගේ පුංචිඅම්මා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මධූෂ්ගේ...
  17. ChaaniAkka

    3 SPA Girls Arrested

    පානදුර කොළඹ මාර්ගයේ වලාන අලුත් පාලම ආසන්නයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය හෝටලයක් වටලා එහි කළමනාකරු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. http://divaina.com/daily/index.php/pradeshiya-puwath/25529-2019-03-18-15-23-54 මේවට යන...
  18. ChaaniAkka

    දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo

    දොන් ජෙරොනිමෝ ද අසවේදු Don Jerónimo de Azevedo 16 වන සියවසේ මුල්භාගයේදී (1505) සිදුවූ මෙරට පෘතුගීසි ආක්‍රමණය මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඉතිහාසයට අනුව මෙරටට පැමිණි මුල්ම අපරදිග ජාතිය වන්නේ පෘතුගීසින් ය. අහම්බෙන් මෙරටට ගොඩබට පෘතුගීසින් ලාංකේය සංස්කෘතියට, ආගමට, භාෂාවට මෙන්ම පරිපාලනයට ද...
  19. ChaaniAkka

    අඳුරු මහද්වීපය (1 කොටස)

    අඳුරු මහද්වීපය (1 කොටස) අප්‍රිකානු මහාද්වීපය අඳුරු මහාද්වීපය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අප්‍රිකානු මහාද්වීපය භුමි ප්‍රමාණයෙන් සහ ජනගහණයෙන් දෙවැනි වන්නේ ආසියාවට පමණි. සමස්ථ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 30.3 වන අතර සමස්ථ ජනගහණය බිලියන 1.2 වේ. ස්වාධීන පාලන ඒකක (රටවල්) 54 කින් සමන්විත...
  20. ChaaniAkka

    විශ්වකර්ම වැඩක්

    විශ්වකර්ම වැඩක් ගෙමැස්සාගෙන් ලබාගන්නා ඉහඳ පණුවන් යොදාගනිමින් බරපතළ තත්වයේ තිබෙන තුවාල සඳහා කරනු ලබන විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක් සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රජයේ රෝහලෙන් අසන්නට ලැබෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමය දොස්තර වෛද්‍ය ශිරන්ත පීරිස් මහතා විසින් 2009 දී මෙරටට හඳුන්වා දී තිබෙනවා. සීදුව විජය...

    No contents