1. H

    69 YEAR'S YOUNG AT HEART. 3 X 1/2 MINUTES

    This is rather interesting and important ……………………..??? Please note this as very important for all Shared by a doctor. For those who get up at night from sleep to urinate or early morning : Each individual must take note of the 3 x 1/2 minutes. Why is it important? 3 x 1/2 minutes...
  2. H

    LOVER GETS STUCK INSIDE ..........

    http://gossip.hirufm.lk/12138/2016/11/married-woman-shamed-in-kenya-after-lover-gets-stuck-inside-her.html
  3. H

    දියවැඩියා

    Dr Uditha Bulugahapitiya Durdans Hospital ( Special Clinic ) Endocrinologist And Diabetologist. He is available Lanka Hospital, Nawaloka & Ceylinco Diabetes. Only thing your mother must control her meals. Please try with this Doctor .
  4. H

    කාර් මඩ්ගාඩ් තියෙන්නෙ කොහෙද?

    SACHIN BUMPERS ( Next to the Temple ) . You can find used part or they will repair it professionally.
  5. H

    where to buy CCTV items?

    Please try Lanka real or Micro Zone
  6. H

    අත වෙව්ලනවා

    Brother , Doctor kenek ta penwana . Danata inna hodama Dr.Nilapul Perera.Lanka Hospital ake nitharama innawa .Gihin meet welama balana.
  7. H

    මහරගම පිලිකා රෝහලට දානයක්

    Brother ,Danayak nemei puluwan nam a daneta wiyadama karana inna mudal walin puluwan pramanayakin beheth aran dena . Mamath danayak dena hithala gihin Director meet una.Athakota thamai mata kiwe list akak penwala a list aken aran denna puluwan beheth apita aran dena kia. Samahara beheth godak...
  8. H

    ජනශක්ති හිඟන්ෙනා

    Its sad to hear about your situation . I can guide you . Please make a complain regarding this matter to Insurance Board of Srilanka . Please click the bellow link and submit your complain . http://www.ibsl.gov.lk/policyholder-complaints-form.html
  9. H

    SALA NAVIGATION GPS MAPS උදව්වක් ඕනි

    Thanks Brother ,Mama try karanam but mata thiyena problem aka dan thiyena Way Points tika copy karana bane aluth akak dammama.
  10. H

    SALA NAVIGATION GPS MAPS උදව්වක් ඕනි

    SALA NAVIGATION GPS MAPS උදව්වක් ඕනි GPS Navigation FOR VEHICLE හොඳටම දන්නා කෙනෙක් ඉන්නවා ද SALA NAVIGATION MA ගැන ? 2014 මම Sala Navigation Maps දැම්මා Rs.12,000/- ක් ගෙවා . Maps update karana online ba ,SD card එක Sala අරගෙන යා යුතුය . New Software දෙන්න Rs.11,000/- ක් ඉල්ලනවා .New...
  11. H

    මිනිසුනේ මේ අසන්න....! හේම ශ්‍රී ද අල්විස්, අය&#3538

    මිනිසුනේ මේ අසන්න....! හේම ශ්‍රී ද අල්විස්, අය&#3538 මිනිසුනේ මේ අසන්න....! හේම ශ්‍රී ද අල්විස්, අයිරින් ද අල්විස් කලාකරුවන්ට ඔබේ උදව් අවැසි මොහොතයි මේ.. මා හට දැනුම් තේරුම් ඇති වයසේ සිට ශ්‍රී ලංකාවේ මා හොඳින් අසා ඇති " ද අල්විස්ලා" තිදෙනෙකු වූහ. ඉන් එක් අයෙකු වූයේ දේශපාලනය නිසා...
  12. H

    යාළුවා දුන් තෑග්ග

    යාළුවා දුන් තෑග්ග තමන්ගේ යහළුවකු විසින් පාරේ වැටිලා තිබී අහුලාගත් අඩු මිල ජංගම දුරකතනයක් තමන්ට ලබාදීම නිසා වසර දෙකකට පසු පොලිසි යන්නට වීමෙන් වූ අකරතැබ්බයක් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ නගරයකින් පසුගියදා වාර්තා විය. සිද්ධිය මෙසේය. කම්කරු රැකියාවක නිරත වූ අයකු තම රැකියාවට යන අතරතුර මාර්ගයේ කැබලි...
  13. H

    පෙර භවයේ තාත්තා සොයන දැරියක්

    පෙර භවයේ තාත්තා සොයන දැරියක් බුදුදහමෙහි සහ හින්දු දර්ශනයෙහි පමණක් ගැබ්වී ඇති පුනර්භවය නොහොත් පුනරුත්පත්තිය ලොව පුරා පඬිවරුන් හා විද්වතුන් විසින් පිළිගැනුණු සත්‍යයකි. ඇතැම් බටහිර රටවල විශ්වවිද්‍යාලයන්හි අභ්‍යාසලාභීහු මෙය අද්විතීය විෂයයක් වශයෙන් හදාරති. එමෙන්ම විවිධ පරීක්‍ෂණ මගින්ද, කුඩා දරුවන්...
  14. H

    බාධක මැදින් කඩුලු පැන ලක් මව රනින් සැරසූ ද&#35

    බාධක මැදින් කඩුලු පැන ලක් මව රනින් සැරසූ ද&#35 බාධක මැදින් කඩුලු පැන ලක් මව රනින් සැරසූ දිරිය දියණිය අඹගමුවේ යාමිනී දුලාංජලී කීර්තියක් ”ජාත්‍යන්තර සම්මාන රැුසක් දිනා ගනිමින් ශ‍්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙන දීමයි මගේ බලාපොරොත්තුව. පුහුණුවීම් සඳහා නිසි ක‍්‍රීඩාංගණයක් පවා නොමැතිවයි මම මේ...
  15. H

    ‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ &#348

    ‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ &#348 ‘හොරු වෙනුවෙන් විනි-සොරුන්‘ කොල්ලුපිටියේ කළ කුමන්ත්‍රණය හෙළිවේ (ලංකා ඊ නිව්ස් -2015.මැයි14, පෙ.ව.9.30) අනාගතයේ දී කෙසේ හෝ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එහිදී අග්‍ර විනිශ්චයකාරධුරය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊවා වනසුන්දරට ලබාදෙන බවට හිටපු පරාජිත ජනාධිපති...
  16. H

    විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනත&#3535

    විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනත&#3535 විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනතා ජය අනතුරේ.!! පාර්ලිමේන්තුව විසිරුවන්නත් බෑ..!!! (ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.6.40) වෙනසක් පතා එක් වූ හංසධාරී මහජන බලවේගයන්ගේ ජනතා විප්ලවය මෘග චෞර වහලුන්ගේ කුමන්ත්‍රණ හමුවේ අඩමාණයට...
  17. H

    අද ශාලිකාවේදී මෛත්‍රීට හූ කියන්න සැලසුම්

    අද ශාලිකාවේදී මෛත්‍රීට හූ කියන්න සැලසුම් අද ශාලිකාවේදී මෛත්‍රීට හූ කියන්න සැලසුම් කරලා: හූව වීඩියෝ කරන්නත් සැලසුම් කරලා (ලංකා ඊ නිව්ස් -2015.මැයි.12, පෙ.ව.10.00) අඟුණකොල පැලැස්සේ ශ්‍රීලනිප නියෝජිත හමුවකදී ජනාධිපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණයක් දියත් කර හසුවූ අප්පා පුතාලා අද පැවැත්වෙන...
  18. H

    ගෝඨාභය තව තව හිර කරයි.. මේ සතියම පොලීසියේ, අල&

    ගෝඨාභය තව තව හිර කරයි.. මේ සතියම පොලීසියේ, අල& ගෝඨාභය තව තව හිර කරයි.. මේ සතියම පොලීසියේ, අල්ලස් කොමිසමේ.. මෙම සතියේ තම දෛනික වැඩපිලිවෙල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුත් පිටුව ඔස්සේ ප‍්‍රකාශයට පත් කර ඇත.

    No contents