ජොනී ලක්ෂ 52 ක වංචාවකට රිමාන්ඩ්
(ලංකා ඊ නිව්ස් -2015.මැයි.05, ප.ව..12.45- දෙවන සංස්කරණය - ප.ව. 5.20) හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ අතර පසුව ඔහු අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත්...